පාර්ලිමේන්තුව වහා රැස් කරන්න

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
පාර්ලිමේන්තුව වහා රැස් කරන්න

පාර්ලිමේන්තුව වහාම රැස්කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ද, ජනතා විමුක්ති පෙරමුණේ ද, ආණ්ඩු බලයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ ද මන්ත්‍රීවරුන් 128 දෙනෙකු විසින් වෙන වෙනම ලිපි ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ දෙකෙන් එකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටි අවස්ථාවකදී පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකතුමාට බලය දී තිබේ. එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබූ අවස්ථාවකදී වුව කතානායකතුමාට නීතියෙන් ලබා දී තිබෙන බලයකි.

ඒ අනුව අද සඳුදා හෝ හෙට කතානායකතුමා විසින් කැඳවන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමකින් පසුව පාර්ලිමේන්තුව රැස්කරනු ලබනු ඇත.
 
  • Like
Reactions: anton_malli

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ වගන්තිය කොහෙද බන් තියෙන්නේ. අම්මට සිරි වෙන රටක් ඕයි මේක. :D:D
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    _39542752_ranil203ap.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ විපක්ෂ නායකයා කියල එකෙක් එහෙම හිටියද බන්.... අවුරුදු 3 ක් ගියා දැනුනෙවත් නැනේ එහෙම අය ඉන්නව කියල
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .


    නොදකින්වත් යකො එඩිට් කරන්න ඉගන ගනින් පොඩි එකෙක්ගෙන්වත් අහල..උබ හිතන්නේ ලන්කවෙ තාම ඉන්නෙ උබට වගෙ ගොන්නු කියල්ද...?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113


    නොදකින්වත් යකො එඩිට් කරන්න ඉගන ගනින් පොඩි එකෙක්ගෙන්වත් අහල..උබ හිතන්නේ ලන්කවෙ තාම ඉන්නෙ උබට වගෙ ගොන්නු කියල්ද...?

    Not a fake bro, I so this news in twitter , published by Sri Lankan BBC guy
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    everyone in this forum has gone bizzare, obviously Sampanthans signature is probably hes Secretaries, which 90% of the time they do, but look at the letter head.
     

    Similar threads