පාර්ලිමේන්තුව විසුරවන කතාවක්

Charu Max

Junior member
  • Oct 13, 2023
    72
    65
    18
    පාර්ලිමේන්තුව විසුරවන කතාවක් යනවා ඇත්තද බන් සීන් එක, එහෙම කරලා මහා මැතිවරණයක් තියනවලු..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පාර්ලිමේන්තුව විසුරවන කතාවක් යනවා ඇත්තද බන් සීන් එක, එහෙම කරලා මහා මැතිවරණයක් තියනවලු..
    වලේබොඩ නේ කියම්නේ. වැඩිය හිතම්න් එපා. ආවත් එකයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    කි වෙනි පාරද මේකත් එක්ක
    රනිල්ගේ ගෙදරට අපි ගියා - දෙපාරයි
    රනිල් අපිව දාලා ගෙදර ගියා - හතරපාරයි
    කෙහෙලියට ඇප ලැබුනා - එක පාරයි
    ලෝක යුද්ද - එකොළහයි
    පාර්ලිමේන්තුව විසුරවන ලදී - හතර පාරයි

    @yapa100 එන්නකෝ අනේ පොඩ්ඩක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ගේ ගෙදරට අපි ගියා - දෙපාරයි
    රනිල් අපිව දාලා ගෙදර ගියා - හතරපාරයි
    කෙහෙලියට ඇප ලැබුනා - එක පාරයි
    ලෝක යුද්ද - එකොළහයි
    පාර්ලිමේන්තුව විසුරවන ලදී - හතර පාරයි

    @yapa100 එන්නකෝ අනේ පොඩ්ඩක්
    මේක කියවන්න ගිහින් දිවත් පැටලුනානේ

    @yapa100 වරෙන් බන්
    ------ Post added on Jul 18, 2024 at 2:47 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    රනිල්ගේ ගෙදරට අපි ගියා - දෙපාරයි
    රනිල් අපිව දාලා ගෙදර ගියා - හතරපාරයි
    කෙහෙලියට ඇප ලැබුනා - එක පාරයි
    ලෝක යුද්ද - එකොළහයි
    පාර්ලිමේන්තුව විසුරවන ලදී - හතර පාරයි

    @yapa100 එන්නකෝ අනේ පොඩ්ඩක්
    අපිත් සෙල්ලං නෑ නේ ඔය ඔක්කොම වෙලත් තාම ඉන්නවා කියන්නේ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,340
    113
    රනිල්ගේ ගෙදරට අපි ගියා - දෙපාරයි
    රනිල් අපිව දාලා ගෙදර ගියා - හතරපාරයි
    කෙහෙලියට ඇප ලැබුනා - එක පාරයි
    ලෝක යුද්ද - එකොළහයි
    පාර්ලිමේන්තුව විසුරවන ලදී - හතර පාරයි

    @yapa100 එන්නකෝ අනේ පොඩ්ඩක්
    FB-IMG-1720715062788-1.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මේක කියවන්න ගිහින් දිවත් පැටලුනානේ

    @yapa100 වරෙන් බන්
    ------ Post added on Jul 18, 2024 at 2:47 PM
    අපහාස කරන්න එපා.. එයා ජෙප්පෙක් වගේ රැගුවට ජලනි පඩි ගෙවන්නෙ..
    අපිත් සෙල්ලං නෑ නේ ඔය ඔක්කොම වෙලත් තාම ඉන්නවා කියන්නේ
    ඔව්.. සෙල්ලම් ගේමක්ද?

    අනෙ අනේ මේ.. අනුර සහෝදරයා ගෙ කේස් වලට මාව ගාවගන්න එපා.. අපිට බැහැ හොග් කල්ලියෙන් ගුපි ලෙබල් ගහගන්න..
     
    • Haha
    Reactions: pramodh87