J R ජයවර්ධන දැන් ඉන්න ලෝකෙක ඉදල රනිල් දිහා බලල හිනා වෙනව ඇති.. " උබල මම හදපු ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ඔය ඇති වෙන්නම ඇර ගත්තෙ කියල. "..![]()
hell or heaven sure must be laughing

J R ජයවර්ධන දැන් ඉන්න ලෝකෙක ඉදල රනිල් දිහා බලල හිනා වෙනව ඇති.. " උබල මම හදපු ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ඔය ඇති වෙන්නම ඇර ගත්තෙ කියල. "..![]()

ayi 1 natte?
19 hadapu ewun hariyta eka constitution ekata daganna bari weccha seen ekak tiyenne.
hama thanama hil.
.ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.
..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...

ඔව් උන් දෙන්නම කලේ වැරද්දක්..රනිලුත් වැරදියි මෛත්‍රිත් වැරදියි...මෛත්රිටත් තිබ්බ ඔය තීරණය ගන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න..මෙහෙම ක්‍රියාවක් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියල...මට තාමත් හිතා ගන්න බෑ ඇයි එජාපෙ හරි ජවිපෙ හරි අධිකරණයට යන්නෙ නැතුව ඉන්නෙ කියල.ඔක්කොම සෙට් එකම දැන් ගලේ පහරපු බළලා වගේ ඉන්නේ..
හැමෝම හිතාගෙන හිටියේ මෛත්‍රී කියන්නෙ බයාදු ඩයල් එකක් කියලා...බලාගෙන ගියාම ඌ තමා හැම එකාටම අරින්නේ උඩ දාගෙන...![]()

දැන් නම් බටකොල කන්නෙ රනිල, චන්දෙත් දීල පුකත් පලා ගත්තෙ උබල..![]()

ayi 1 natte?
19 hadapu ewun hariyta eka constitution ekata daganna bari weccha seen ekak tiyenne.
hama thanama hil.

ඔය වචනාර්ථ රීතියභාවිතා කිරීම මගින් යම් පනතක් සම්මත කරගන්න පසුබිම් වුනු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙනවා..ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.
..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...
එක එක පුද්ගලයා තමන්ගේ දේශපාලන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක් මෙතන තියෙන්නේ...මම නම් කියන්නේ ඕක අධිකරණය හමුවට ගෙනිහින් හරි මතයක් ගන්න ඔනි කියලයි ...![]()
mata hithena widihata adhikaranayata giyath e welawata inna judge ge hatiyata tama me wage seen ekakadi decision eka enne. mokada ekama seen ekak than dekaka dewidiyaka tiyena hinda.J R ජයවර්ධන දැන් ඉන්න ලෝකෙක ඉදල රනිල් දිහා බලල හිනා වෙනව ඇති.. " උබල මම හදපු ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ඔය ඇති වෙන්නම ඇර ගත්තෙ කියල. "..![]()

ඔය වචනාර්ථ රීතියභාවිතා කිරීම මගින් යම් පනතක් සම්මත කරගන්න පසුබිම් වුනු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙනවා..ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.
..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...
එක එක පුද්ගලයා තමන්ගේ දේශපාලන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක් මෙතන තියෙන්නේ...මම නම් කියන්නේ ඕක අධිකරණය හමුවට ගෙනිහින් හරි මතයක් ගන්න ඔනි කියලයි ...![]()

කතා කරලා වැඩක් නෑ බං......
අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.
මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....
දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....
ලොල් බං මේවා නම්....![]()
පව් යකෝ...
උට එක පාරක් චන්ද්‍රිකා කෙලත් නැතුව ඇරියා...මූ එකේ බයට ආණ්ඩුක්‍රම වෙනස් කරල අවම අවුරුදු හතර හමාරක් ඉන්නවත් හිත හදන් හිටිය ..
දැන් මෛත්‍රී කෙලත් නැතුව වැලිත් දාල ඇරල තියෙන්නෙ..
ජේ ආර් හිනා වෙනව නෙවෙයි දුක් වෙනව ඇති උට ජනාධිපතිකම මෛත්‍රී වගේ පාවිච්චි කරන්න බැරි උන එකට![]()

චන්ද්‍රිකා ගේ ඇරිල්ල මොකක්ද බං මේ ඇරිල්ල එක්ක බැලුවාම. සිරා ඇරියේ #36 white water sandpaper එකක් ඔතලානේ.........

26 වෙනිද ඉදල උන දේවල් හරියටම මතක් කරල බලපන්කො.. මහින්ද පත් කලාම රනිල් ඒක නීති විරෝදී, ව්‍යවස්ථා විරෝදී කිය කියා මාධ්‍ය සාකච්චා තිබ්බ, Twitter hash tag ගහගෙන පිස්සුවක් කෙලිය , තානාපත්වරු ගෙන්නල සේරටම කිවුව.. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිඋඒ නෑ මචන්.. අඩුම තරමෙ JVP එකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නෑ.. උන් එහෙම ගියේ නැත්තෙ උන් දන්නව කෙල උනා තමයි කියල.. ඒකයි අන්තිම chance එක ගන්න තානාපත්වරු ගෙන්නගෙන හිටංව pressure කරන්න try කලේ..
මුන් දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි, දැන් චන්දෙට යන්න UNP එක ටිකක්වත් ලෑස්ති නෑ මචන්..උන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් චන්දෙ නවත්තන්න try කරනව.. දැන් උන් මොනව කිවුවත් ශ්‍රේෂ්ඨාධිකරණය චන්දෙ තියන්න අවසර දෙනව කියල කිවුවොත් රනිල් ඊලගට කියනව උසාවිය සල්ලි වලට විකුනුනා කියල, බලපන්කො රනිල් අනිවා ඔහොම කියනව..![]()

නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...![]()
නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...![]()
කතා කරලා වැඩක් නෑ බං......
අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.
මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....
දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....
ලොල් බං මේවා නම්....![]()

නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...![]()
even if they had the majority still my3 had the power to keep MR as the PM according to the so called constitutionපාර්ලිමේන්තුව උත්තරීතර උනාට ජනාධිපතිගෙ බලතල ඉක්මවා යන්ඩ බැ බන්.. එතන අධිකරනයට නොගිය එක වැරදියි පාර්ලිමේන්තුවෙන් අගමැති තොරාගනු ලැබේ කියල විවස්තාවෙ සදහන් වෙලා නැ..විවස්තාවෙ තියෙන්නෙ බහුතරය ඇතැයි ජනාධිපතිට හැගියන පුද්ගලයා අගමැති වේ කියල..ඔය 19 හැදුවෙ රනිලල උන්ටම ඒක කැරකිලා බෙල්ලට ආවට කරන්ඩ දෙයක් නැ..
කතා කරලා වැඩක් නෑ බං......
අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.
මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....
දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....
ලොල් බං මේවා නම්....![]()

mata hithena widihata adhikaranayata giyath e welawata inna judge ge hatiyata tama me wage seen ekakadi decision eka enne. mokada ekama seen ekak than dekaka dewidiyaka tiyena hinda.

තව මේ වගේම ලෙඩ ගොඩක් රනිල් ගෙනාව මතකද, සමානුපාත චන්ද් ක්‍රමේකට යන්න ඕනි කියල, මිශ්‍ර චන්ද ක්‍රමය කියල ගිය පාර ප්‍රාදේශීය සභා චන්දෙ තියපු චන්ද ක්රමය්.. ඌ ගෙනාව, පස්සෙ උට තේරුනා කෙල උනා කියල.. ඊට පස්සෙ ඒක අයින් කරමු කිවුව..![]()

.අනිත් එවුන්ට වල කපන්ඩ පනත් හදල, ඒවම කැරෙකෙන සීන් එකක් තියෙන්නෙ..ඕව ඉතින් කලකම් ඵලදීම ඕව නවත්තන්ඩ බැ..