පාර්ලිමේන්තුව විසුරවීම

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    J R ජයවර්ධන දැන් ඉන්න ලෝකෙක ඉදල රනිල් දිහා බලල හිනා වෙනව ඇති.. " උබල මම හදපු ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ඔය ඇති වෙන්නම ඇර ගත්තෙ කියල. ".. :lol:

    hell or heaven sure must be laughing:lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ayi 1 natte?
    19 hadapu ewun hariyta eka constitution ekata daganna bari weccha seen ekak tiyenne.
    hama thanama hil.

    ඔය වචනාර්ථ රීතියභාවිතා කිරීම මගින් යම් පනතක් සම්මත කරගන්න පසුබිම් වුනු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙනවා.:sorry:.ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.;)..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...:yes:
    එක එක පුද්ගලයා තමන්ගේ දේශපාලන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක් මෙතන තියෙන්නේ...මම නම් කියන්නේ ඕක අධිකරණය හමුවට ගෙනිහින් හරි මතයක් ගන්න ඔනි කියලයි ...:)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඔව් උන් දෙන්නම කලේ වැරද්දක්..රනිලුත් වැරදියි මෛත්‍රිත් වැරදියි...මෛත්‍රිටත් තිබ්බ ඔය තීරණය ගන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න..මෙහෙම ක්‍රියාවක් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියල...මට තාමත් හිතා ගන්න බෑ ඇයි එජාපෙ හරි ජවිපෙ හරි අධිකරණයට යන්නෙ නැතුව ඉන්නෙ කියල.ඔක්කොම සෙට් එකම දැන් ගලේ පහරපු බළලා වගේ ඉන්නේ..:lol::lol::lol:
    හැමෝම හිතාගෙන හිටියේ මෛත්‍රී කියන්නෙ බයාදු ඩයල් එකක් කියලා...බලාගෙන ගියාම ඌ තමා හැම එකාටම අරින්නේ උඩ දාගෙන...:lol::lol::lol:

    26 වෙනිද ඉදල උන දේවල් හරියටම මතක් කරල බලපන්කො.. මහින්ද පත් කලාම රනිල් ඒක නීති විරෝදී, ව්‍යවස්ථා විරෝදී කිය කියා මාධ්‍ය සාකච්චා තිබ්බ, Twitter hash tag ගහගෙන පිස්සුවක් කෙලිය , තානාපත්වරු ගෙන්නල සේරටම කිවුව.. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිඋඒ නෑ මචන්.. අඩුම තරමෙ JVP එකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නෑ.. උන් එහෙම ගියේ නැත්තෙ උන් දන්නව කෙල උනා තමයි කියල.. ඒකයි අන්තිම chance එක ගන්න තානාපත්වරු ගෙන්නගෙන හිටංව pressure කරන්න try කලේ.. :nerd:

    මුන් දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි, දැන් චන්දෙට යන්න UNP එක ටිකක්වත් ලෑස්ති නෑ මචන්..උන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් චන්දෙ නවත්තන්න try කරනව.. දැන් උන් මොනව කිවුවත් ශ්‍රේෂ්ඨාධිකරණය චන්දෙ තියන්න අවසර දෙනව කියල කිවුවොත් රනිල් ඊලගට කියනව උසාවිය සල්ලි වලට විකුනුනා කියල, බලපන්කො රනිල් අනිවා ඔහොම කියනව.. :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් නම් බටකොල කන්නෙ රනිල, චන්දෙත් දීල පුකත් පලා ගත්තෙ උබල..:lol::lol::lol::lol:

    Ubenam puke palenna deyak nane, maratama puka dila oka bomba gahala wage aththe, appiriyay kalpana wenakota.;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayi 1 natte?
    19 hadapu ewun hariyta eka constitution ekata daganna bari weccha seen ekak tiyenne.
    hama thanama hil.

    කතා කරලා වැඩක් නෑ බං......:dull:
    අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.

    මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....

    දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....

    ලොල් බං මේවා නම්....:dull:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔය වචනාර්ථ රීතියභාවිතා කිරීම මගින් යම් පනතක් සම්මත කරගන්න පසුබිම් වුනු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙනවා.:sorry:.ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.;)..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...:yes:
    එක එක පුද්ගලයා තමන්ගේ දේශපාලන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක් මෙතන තියෙන්නේ...මම නම් කියන්නේ ඕක අධිකරණය හමුවට ගෙනිහින් හරි මතයක් ගන්න ඔනි කියලයි ...:)

    :yes: mata hithena widihata adhikaranayata giyath e welawata inna judge ge hatiyata tama me wage seen ekakadi decision eka enne. mokada ekama seen ekak than dekaka dewidiyaka tiyena hinda.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    J R ජයවර්ධන දැන් ඉන්න ලෝකෙක ඉදල රනිල් දිහා බලල හිනා වෙනව ඇති.. " උබල මම හදපු ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් ඔය ඇති වෙන්නම ඇර ගත්තෙ කියල. ".. :lol:

    පව් යකෝ...:lol::lol::lol:
    උට එක පාරක් චන්ද්‍රිකා කෙලත් නැතුව ඇරියා...මූ එකේ බයට ආණ්ඩුක්‍රම වෙනස් කරල අවම අවුරුදු හතර හමාරක් ඉන්නවත් හිත හදන් හිටිය ..
    දැන් මෛත්‍රී කෙලත් නැතුව වැලිත් දාල ඇරල තියෙන්නෙ..
    ජේ ආර් හිනා වෙනව නෙවෙයි දුක් වෙනව ඇති උට ජනාධිපතිකම මෛත්‍රී වගේ පාවිච්චි කරන්න බැරි උන එකට :yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඔය වචනාර්ථ රීතියභාවිතා කිරීම මගින් යම් පනතක් සම්මත කරගන්න පසුබිම් වුනු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙනවා.:sorry:.ඒ වචනාර්ථ රීතිය කියන එක නවීකරණය වෙලා තමයි අනිත් රීති හැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ අනිත් රීති අරකට වඩා හොදයි.;)..සමහර වෙලාවට පනතක යම් කරුණක් හරියට අර්ථ දක්වා ගැනීමට බරි උනාම පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න වෙලාවේ හැන්සාඩ් වාර්ථා පවා බලන්න පුලුවන් අධිකරණයට...:yes:
    එක එක පුද්ගලයා තමන්ගේ දේශපාලන මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක් මෙතන තියෙන්නේ...මම නම් කියන්නේ ඕක අධිකරණය හමුවට ගෙනිහින් හරි මතයක් ගන්න ඔනි කියලයි ...:)

    only the supreme court has the authority to interpret the constitution (not even the president ) so if somebody thinks somewhere someone has violated it they should seek help from the supreme court and supreme court only :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කතා කරලා වැඩක් නෑ බං......:dull:
    අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.

    මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....

    දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....

    ලොල් බං මේවා නම්....:dull:

    aniwa. constitution ekak hada ganna bari un komada ban ratak palane karanne.
    legal document ekak wunama mehema thadi hil tiyenna puluwanda?
    ahuwoth kiyanne hena wisharada kiyala. dan article liyala monawa karannada?
    oka balana hama ekatama penawa hena awul kiyala.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පව් යකෝ...:lol::lol::lol:
    උට එක පාරක් චන්ද්‍රිකා කෙලත් නැතුව ඇරියා...මූ එකේ බයට ආණ්ඩුක්‍රම වෙනස් කරල අවම අවුරුදු හතර හමාරක් ඉන්නවත් හිත හදන් හිටිය ..
    දැන් මෛත්‍රී කෙලත් නැතුව වැලිත් දාල ඇරල තියෙන්නෙ..
    ජේ ආර් හිනා වෙනව නෙවෙයි දුක් වෙනව ඇති උට ජනාධිපතිකම මෛත්‍රී වගේ පාවිච්චි කරන්න බැරි උන එකට :yes::yes:

    චන්ද්‍රිකා ගේ ඇරිල්ල මොකක්ද බං මේ ඇරිල්ල එක්ක බැලුවාම. සිරා ඇරියේ #36 white water sandpaper එකක් ඔතලානේ.........
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කතා කරලා වැඩක් නෑ බං......:dull:
    අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.

    මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....

    දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....

    ලොල් බං මේවා නම්....:dull:

    කොච්චර පරන උනත් JR හදපු ව්‍යවස්ථාව ඌ සුපිරියටම හැදුව.. හදන එක හැදුව අවුරුදු 100 ක් ගියත් වෙනස් කරන්න අමාරු වෙන්න.. 17 තියන සමහර්ක් කරුනු වෙනස් කරන්න ජනමතවිචාරනේකට යන්නත් ඕනි විදිහට JR ව්‍යවස්ථාව හැදුවෙ.. JR ගෙ ව්‍යවස්ථාව බලකොටුවක් වගේ, හදන එක හැදුව වෙනස් කරන්නම බැරි වෙන්න.. අන්න නියම නලුවෙක් නොව මොලයක්..

    ඒකට අපේ එවුන් එකතු වෙලා හැදුව එකක්, ඒක නිකන් පාරෙ තියන අම්බලම වගේ.. එක එකාට ඕනි ඕනි විදිහට වෙනස් කරගෙන ඕනි දෙයක් කරන්න පුලුවන්.. ඕනි සෙල්ලමක්දාන්න පුලුවන්..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    පව් යකෝ...:lol::lol::lol:
    උට එක පාරක් චන්ද්‍රිකා කෙලත් නැතුව ඇරියා...මූ එකේ බයට ආණ්ඩුක්‍රම වෙනස් කරල අවම අවුරුදු හතර හමාරක් ඉන්නවත් හිත හදන් හිටිය ..
    දැන් මෛත්‍රී කෙලත් නැතුව වැලිත් දාල ඇරල තියෙන්නෙ..
    ජේ ආර් හිනා වෙනව නෙවෙයි දුක් වෙනව ඇති උට ජනාධිපතිකම මෛත්‍රී වගේ පාවිච්චි කරන්න බැරි උන එකට :yes::yes:

    චන්ද්‍රිකා ගේ ඇරිල්ල මොකක්ද බං මේ ඇරිල්ල එක්ක බැලුවාම. සිරා ඇරියේ #36 white water sandpaper එකක් ඔතලානේ.........

    :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    26 වෙනිද ඉදල උන දේවල් හරියටම මතක් කරල බලපන්කො.. මහින්ද පත් කලාම රනිල් ඒක නීති විරෝදී, ව්‍යවස්ථා විරෝදී කිය කියා මාධ්‍ය සාකච්චා තිබ්බ, Twitter hash tag ගහගෙන පිස්සුවක් කෙලිය , තානාපත්වරු ගෙන්නල සේරටම කිවුව.. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිඋඒ නෑ මචන්.. අඩුම තරමෙ JVP එකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නෑ.. උන් එහෙම ගියේ නැත්තෙ උන් දන්නව කෙල උනා තමයි කියල.. ඒකයි අන්තිම chance එක ගන්න තානාපත්වරු ගෙන්නගෙන හිටංව pressure කරන්න try කලේ.. :nerd:

    මුන් දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි, දැන් චන්දෙට යන්න UNP එක ටිකක්වත් ලෑස්ති නෑ මචන්..උන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් චන්දෙ නවත්තන්න try කරනව.. දැන් උන් මොනව කිවුවත් ශ්‍රේෂ්ඨාධිකරණය චන්දෙ තියන්න අවසර දෙනව කියල කිවුවොත් රනිල් ඊලගට කියනව උසාවිය සල්ලි වලට විකුනුනා කියල, බලපන්කො රනිල් අනිවා ඔහොම කියනව.. :lol:

    නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...:no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...:no::no::no:

    නෑ......
    පාර්ලිමේන්තුව උත්තරිතරමයි කියල නෑ...
    සුප්‍රීම් උසාවිය කිව්වොත් යම් පනතක් ව්‍යවස්ථාවට පටහැනියි එක නිසා 2/3 චන්දයක් සහ ජනමතවිචාරණයකට යන්න කියල පාර්ලිමේන්තුව බැදී ඉන්නවා එහෙම කරන්න.

    මහජන මතය තමා උත්තරීතර යයි කියල අර්ථ දැක්වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...:no::no::no:

    පාර්ලිමේන්තුව උත්තරීතර උනාට ජනාධිපතිගෙ බලතල ඉක්මවා යන්ඩ බැ බන්,එතන අධිකරනයට නොගිය එක වැරදියි.. ''පාර්ලිමේන්තුවෙන් අගමැති තොරාගනු ලැබේ'' කියල විවස්තාවෙ සදහන් වෙලා නැ..විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිට හැගියන පුද්ගලයා අගමැති වේ'' කියල..ඔය 19 හැදුවෙ රනිලල උන්ටම ඒක කැරකිලා බෙල්ලට ආවට කරන්ඩ දෙයක් නැ..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කතා කරලා වැඩක් නෑ බං......:dull:
    අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.

    මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....

    දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....

    ලොල් බං මේවා නම්....:dull:

    තව මේ වගේම ලෙඩ ගොඩක් රනිල් ගෙනාව මතකද, සමානුපාත චන්ද් ක්‍රමේකට යන්න ඕනි කියල, මිශ්‍ර චන්ද ක්‍රමය කියල ගිය පාර ප්‍රාදේශීය සභා චන්දෙ තියපු චන්ද ක්‍රමය්.. ඌ ගෙනාව, පස්සෙ උට තේරුනා කෙල උනා කියල.. ඊට පස්සෙ ඒක අයින් කරමු කිවුව.. :lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    නෑ මචන් මහින්ද අගමැති කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය එක සාධාරණයි බන්..මොකද පාර්ලිමේන්තුව ඔක්කෝටම වඩා උත්තරීතරයි කියලනෙ කියන්නේ..එතකොට ඒ වෙලාවෙ උන් ඔක්කොම බැලුවෙ පාර්ලිමේන්තුව රැස් කලාම පාර්ලිමේන්තුවේදි ඒක විසදගන්නනේ..ඒ වෙලාවේ නොගොය එකේ වැරද්දක් මට නම් පේන්නෙ නෑ ...:no::no::no:

    :no: even if they had the majority still my3 had the power to keep MR as the PM according to the so called constitution
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාර්ලිමේන්තුව උත්තරීතර උනාට ජනාධිපතිගෙ බලතල ඉක්මවා යන්ඩ බැ බන්.. එතන අධිකරනයට නොගිය එක වැරදියි පාර්ලිමේන්තුවෙන් අගමැති තොරාගනු ලැබේ කියල විවස්තාවෙ සදහන් වෙලා නැ..විවස්තාවෙ තියෙන්නෙ බහුතරය ඇතැයි ජනාධිපතිට හැගියන පුද්ගලයා අගමැති වේ කියල..ඔය 19 හැදුවෙ රනිලල උන්ටම ඒක කැරකිලා බෙල්ලට ආවට කරන්ඩ දෙයක් නැ..

    ලොල්...
    ඉතිං ඔය දැන් *කේ ටිකිරි ගාගෙන ස්ටේට්මන්ට් ඉශූ කරන්නේ ඕක හදපු පොරවල් ....

    කුජීතයි ඕයි....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කතා කරලා වැඩක් නෑ බං......:dull:
    අවන්කවම මේ තියෙන්නේ රටේ ව්‍යවස්ථා අර්බුධ්දයක් නේ. අපේ ව්‍යවස්ථාවේ හිල් තියනවා. හිල් හිටින්න කවුද ඕක හැදුවේ? මේ අපිද?? නිතිය පිලිබදව අම්මට හුඩු පොරවල් වෙච්චි ජයම්පති, ලාල් විජේනායක වගේ මිනිස්සු.

    මුන්ට තේරුම් ගන්න බෑ මේ රෙද්ද හදන්න ඕනේ රටක් ඉස්සරහට ගෙනියන්න මිසක එක එකාගේ දේශපාලනේට කොකන් පාන්න නෙවේ කියලා.....

    දැන් රෙද්දේ රෙවිල ඉන්නවා වීරවන්.....

    ලොල් බං මේවා නම්....:dull:

    ඕනෙම නීතියක් අර්ථ නිරූපණයේදී ගැටළු ඇති වෙනවා බන්...ඕක සාමාන්‍යයි..;)

    :yes: mata hithena widihata adhikaranayata giyath e welawata inna judge ge hatiyata tama me wage seen ekakadi decision eka enne. mokada ekama seen ekak than dekaka dewidiyaka tiyena hinda.

    ඔව් ඉතින් විනිසුරුවරු සියලුම කරුණු සලකල බලලා තීරණයක් දෙයි ...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව මේ වගේම ලෙඩ ගොඩක් රනිල් ගෙනාව මතකද, සමානුපාත චන්ද් ක්‍රමේකට යන්න ඕනි කියල, මිශ්‍ර චන්ද ක්‍රමය කියල ගිය පාර ප්‍රාදේශීය සභා චන්දෙ තියපු චන්ද ක්‍රමය්.. ඌ ගෙනාව, පස්සෙ උට තේරුනා කෙල උනා කියල.. ඊට පස්සෙ ඒක අයින් කරමු කිවුව.. :lol:

    අයින් කරමු කීව විතරක් නෙමේ උන් ඒ පනතට විරුද්ධව චන්දෙත් දීල පරාජය කරා...උන්ම හදපු පනතට උන්ව විරුද්ධව චන්දෙ දුන්න..:lol::lol::lol:.අනිත් එවුන්ට වල කපන්ඩ පනත් හදල, ඒවම කැරෙකෙන සීන් එකක් තියෙන්නෙ..ඕව ඉතින් කලකම් ඵලදීම ඕව නවත්තන්ඩ බැ..:lol::lol: