පාර්ලිමේන්තුව හොල්ලමින් ඩයනා

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ මොන ගූ හැලියක්ද බං. කොලේ වහලා පිනට පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොරේ අහුවෙනවට බයියොන්ගෙ පැත්තට පැනලා , 20 ඇතුලු රට බංකොලොත් කරන බයියොන්ගෙ හැම රෙද්දටම අත උස්සලා දැන් බයිලා ගහනවා . අවුරුදු දෙකක් වෙනකං අපි හොදට කාලා ඇදලා හිටියා. බයියො හැට නම ලක්ෂයට අපි කට කැඩෙනකං කිව්වා ඔය කාළකණ්ණි පව්ලට තුනෙන් දෙකක් දෙන්න එපා රට ඉවරයි කියලා.ජාතිවාදයෙන් මත්වෙලා තනි සිංහල ආණ්ඩු හදන්න ගිහිං අපිවත් විනාස කරලා බයියොත් කෙළවගත්තා. ගොං හරක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මේ මොන ගූ හැලියක්ද බං. කොලේ වහලා පිනට පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොරේ අහුවෙනවට බයියොන්ගෙ පැත්තට පැනලා , 20 ඇතුලු රට බංකොලොත් කරන බයියොන්ගෙ හැම රෙද්දටම අත උස්සලා දැන් බයිලා ගහනවා . අවුරුදු දෙකක් වෙනකං අපි හොදට කාලා ඇදලා හිටියා. බයියො හැට නම ලක්ෂයට අපි කට කැඩෙනකං කිව්වා ඔය කාළකණ්ණි පව්ලට තුනෙන් දෙකක් දෙන්න එපා රට ඉවරයි කියලා.ජාතිවාදයෙන් මත්වෙලා තනි සිංහල ආණ්ඩු හදන්න ගිහිං අපිවත් විනාස කරලා බයියොත් කෙළවගත්තා. ගොං හරක්

    මොනව උනත් කුරගල සිමෙන්ති සිංහයා හැදුව මචන්. අන්න ඒ දේවල් අමතක කරන්න එපා.

    රනිල් ආවා නම් අද වෙනකොට රට ඇමරිකාවට විකුනලා MCC එකෙන් කොරිඩෝවක් හදල අනුරාධපුරේට වීසා ගන්නව
     
    • Haha
    Reactions: imhotep and Sen-lu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    පාස්පෝර්ට් 2ක් තියෙන නිසා තවත් සද්දෙ වැඩි වෙලා
     
    • Haha
    Reactions: imhotep