පාර්ලිමේන්තුව TV series

adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    පාර්ලිමේන්තුව TV series

    පාර්ලිමේන්තුව TV series එක බලන්නේ කවුද 14 වෙනිදා පටන් ගත්තේ

    14 වෙනිදා S1E1
    15 වෙනිදා S1E2
    16 වෙනිදා S1E3

    ඉවරයි

    ආයේ S1E4 පටන් ගන්නේ 19 :)

    පට්ට TV series එක මේකටනම් රේටින් 9 ම දෙන්න වටිනවා
    බලහල්ලා සුපිරි ක්‍රියාදාම තියෙන්නේ :)