පාර්ලිමේන්තුව

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
පාර්ලිමේන්තුව

අඩේ මචන්ල.මම වැඩිය දේශපාලනේට කැමති එකෙක් නෙමෙයි.ඒ උනාට මේ මාසේ වෙච්ච දේවල් දැක්කම ඇත්තටම එපා උනා.ඇත්තටම කිව්වොත් වැඩක් කරන්න පුළුවන් උන් නෙමෙයි ගොඩක් ඉන්නේ. හම්බකරන්න ඕන වෙච්ච සෙට් 1ක්.මේකේ අගක් මුලක් මේදක් කිසි ගැලපීමක් නැති වෙන්න පුළුවන්.උබල පුළුවන් විදිහට ගලපගනිල්ල :lol::lol::lol:

සීන් 1 මේකයි.මම මේ මට හිතෙන 1ක් කියන්නේ බන්.ඇත්තම කිව්වොත් පාර්ලිමේන්තුවේ ඉන්න උන් කරන්නේ රාජ්‍ය සේවයක් නේ. දැන් උබල කියන්න එපා මහා රජාට සේවයක් කියල :growl::growl: .මම පොදුවේ කියන්නේ.මම කියන්නේ පාර්ලිමේන්තු ඉන්න උන් කරන්නේ job 1ක් නිසා කරන job 1අ හරියන සුදුසුකම් තියනවද කියල බලන්න ඕනේ .දැන් ඉන්න සමහරක් 8 වත් pass නැනේ.
:P:P මම කියන්නේ මේකයි බන්.මුනුත් හරියට interview කරලා ගන්න ඕනේ. දැන් උබල හිතායි ඕක කොහොම කරන්නද,මුට පිස්සු කියල :lol::lol: මම කියන්නේ මේ වැඩේට පක්ෂ ඔක්කොම එකතුවෙලා සම්මුතියක් හදාගන්න ඕනේ පාර්ලිමේන්තු මතිවරනෙට nomination දෙන්න ඕන කාටද නැද්ද කියල.අර මම කිව්වා interview කතාව එන්නේ මෙතනට.පක්ෂ ඔක්කොම පොදු විදිහට මේ interview කරන්න ඕනේ.ඔක්කොගෙම බලන්න ඕන කරුණු ටිකක් තියනව.
මේකයි සීන් 1
*අදාල අයදුම්කරුවට රජය විසින් පිළිගත් විශ්වවිද්යලක digree 1ක් තියනවා නම් කිසි කරදරයක් නැතුව පාර්ලිමේන්තු මතිවරනෙට අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්.
* එහෙම නැත්තන් අඩුම ගානේ පළාත් සබාවක ඇමතිවරයෙක්/මන්තී‍්‍ර ලෙස අවුරුදු 5ක් වත් සේවය කරලා තියෙන්න ඕනේ.අඩුම ගැනේ එතකොට උන්ට experience 1ක් වත් තියනව.
*එහෙමත් නැත්තන් ප්‍රාදේශීය සබාවක අවුරුදු 10ක් වත් ඉදල එන්න ඕන .එතකොට බන් ජනතාවත් එක්ක ඉදල ජන්ද පදනමක් වත් හදාගන්න පුළුවන් එතකොට.

දැන් උබල හිතයි ප්‍රාදේශීය සබාවට ඉල්ලන්නේ කොහොමද කියල.එකට අඩුම වශයෙන් උසස් පෙළ සමත් ඩ කියලවත් බලන්න ඕන.

ඔය විදිහට පිළිවෙලකට කට්ටියව පර්ලිමෙන්ටුවටයි,පළාත් සභා ,ප්‍රාදේශීය සබ වලට තොරගතත නම්
පළපුරුද්දක් තියන,යම් කිසි වූ දැනුමක් ඇති වෙඩක් කරන්න පුළුවන් සෙට් 1ක් ඇති වෙයි.

මේ බන් මට හිතුන විදිහ.මට බන් හිතුනොත් හිතෙන්නේ මේ වගේ විකාර දේවල් තමා :lol::lol::lol:

තව 1ක් .අර ජාතික ලැයිස්තුවෙන් කියල සෙට් 1ක් ගන්නවා නේ බන්.උන්ව නිකක්ම ඔහේ පත් කරන්නේ නැතුව phd 1ක් තියන උන්වම දන්න ඕනේ.

මේක තමයි සීන් 1.මම දන්නවා මේකේ අග,මුල ,මේද කිසිම සම්බන්දයක් නා කයලා.එක මටත්
තේරෙන්ව.ඒවා හිතන්නටතුව කියවපල්ලා :rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
ethakota machn degree nethuva oya ageta janadipathith venne.vede kiyanne anith paththe inneth ehema kenekmai maye hithe:dull:

:):)
mama kiwwe dan thiyana wathawarane gana nemeyi mchn. mm kiyanne issarahata mehema karoth hodayi kiyala witarayi ban.mm kiwwe ekko digree 1 ehma nattn ara podi than wala experiece 1 :):)