උන් අන්ඩුව බාරදෙන්නහ් යනවනම් විසුරවලා වැඩක් තියෙයිද ?
උන් එහෙම කරයිද ?

නීතියෙන් ඉඩක් නෑ.. මහින්දට උනදේ මතකනේ ඔක්තොබර්?
ජනාධිපතිට පුලුවන්නෙ පාර්ලිමේන්තුව විසිරුවන්න 
විසුරුවන්න ඕනේ නෑ අන්න ආණ්ඩුව බන්දේසියක තියල දෙන්න යන්නෙ

එහෙම කතාවක් යනවාහ් .. හු නොව්ස්කොහෙද බං එහෙම බාරදෙන්න යනව කියල තියෙන්නෙ ?![]()
ඇයි බං නීතියෙන් ඉඩක් නැත්තෙජනාධිපතිට පුලුවන්නෙ පාර්ලිමේන්තුව විසිරුවන්න
ආණ්ඩුව බාරදෙන්න යනව කියන්නෙ ජනාධිපතිට කැමති කෙනෙක්ව අගමැති කරගන්නත් පුලුවන්ද ?![]()
එක කලින් අන්ඩුවෙන් වෙනස් කරානෙහ් ?
එහෙම කරන්නහ් ගිහිල්ලනෙහ් මහින්දට අහක යන නොන්ඩියක් කන්නහ් උනෙහ් ..

අනි ම0දා ..
හෆ්ෆා
එතකොට රනිල් ඉල්ලා අස්වුනොත් ජනාධිපතිගෙ තනි මතේට අගමැති පත් කරන්නත් බැරිද දන්නෑ ඒකටත් පාර්ලිමේන්තුවෙ ඡන්දයක් තියන්න ඕනෙ ඇති
ආණ්ඩුව බාරදෙන්න යනව කියන්නෙ ජනාධිපතිට කැමති කෙනෙක්ව අගමැති කරගන්නත් පුලුවන්ද ?![]()
අනි ම0දා ..
හැබැයි ගොටා විධායක ජනාදිපති බලේ ගත්තොත් මහින්දට අගමැති කමෙන් කරන්නෙහ් පුලුවන් සිමිත වැඩ ටිකක් විතරයි
ගොටා ගැන මිසක් මිනිස්සු මෙ පාර විශ්වාසේ තිබ්බේ මහින්ද ගැන නෙමෙහ්

ඔව් ඉතිං නැත්තං ආණ්ඩුව බාරදෙනවා කියන එකේ තේරුමක් නෑ නෙ.
කලින් අප්සට් එක උනේ බලහත්කාරෙන් අගමැති අයින් කරන්න හදපු එකනේ. දැන් කැමැත්තෙන් යනවා කියන්නේ අවුලක් වෙන එකක් නෑ.

එත් රනිලා ? එහෙම දෙයක් කරයි කියලා හිතන්නහ් බැහ්ඔය කියන්නෙ ආයෙ අයිං කරපු බලතල ජනාධිපතිට පාර්ලිමේන්තුවෙ ඡන්දයක් තියල පවරගත්තොත්ද ?![]()

ඔව් ඉතිං නැත්තං ආණ්ඩුව බාරදෙනවා කියන එකේ තේරුමක් නෑ නෙ.
කලින් අප්සට් එක උනේ බලහත්කාරෙන් අගමැති අයින් කරන්න හදපු එකනේ. දැන් කැමැත්තෙන් යනවා කියන්නේ අවුලක් වෙන එකක් නෑ.
ඕක යටිං ගේම අදින්නෙ

පාර්ලිමන්ට් එකත් විසුරුවා හරින්න ඕන.එහෙම නැත්නම් වැඩක් නෑ.ආපහු වගකීමක් නැති ආන්ඩුවක් ඕන නෑ
එක කලින් අන්ඩුවෙන් වෙනස් කරානෙහ් ?
එහෙම කරන්නහ් ගිහිල්ලනෙහ් මහින්දට අහක යන නොන්ඩියක් කන්නහ් උනෙහ් ..