පාර්ලිමේන්තු පනත් සමමත වෙන විධිය
කිරියේ ඉන්න සමහර ලදරුවෝ හා නොමේරූ මනස් ඇති වැඩිහිටියන් හිතාගෙන ඉන්නේ පනතක් ව්‍යවස්ථාවක් සම්මත වෙනකොට, සිංහලෙන් එකක්, ඉංග්‍රීසියෙන් තව එකක්, දෙමළෙන් තවත් එකක් සම්මත වෙනවා කියලා.
ඒවාවල වෙනස්කම් තිබුණොත්, සිංහල එක තමයි පිලිගන්නේ කියලා මේ ළදරු උන්නැහේලා කියනවා.
මේ තියෙන්නේ පනතක් සම්මතවෙන ආකාරය, පාර්ලිමේන්තු වෙබ් අඩවියේම සටහන් කරලා තියෙන විධිය - කියවා දැනුවත් වෙන්න.
SINHALA : http://parliament.lk/si/how-parliament-works/government-bills
ENGLISH : http://parliament.lk/en/how-parliament-works/government-bills?showall=&limitstart=
වර්තමාන පාර්ලිමේන්තුවේ සම්මතවුනු සියලුම අණපණත් - සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් DOWNLOAD කරගන්න. මෙන්න ලින්ක්.
SINHALA - http://parliament.lk/si/business-of-parliament/acts-bills
ENGLISH - http://parliament.lk/en/business-of-parliament/acts-bills#current
TAMIL - http://parliament.lk/ta/business-of-parliament/acts-bills
මීට පස්සේවත්, රනිල් කියෙව්වේ ඉංග්‍රීසි පිටපත, සිංහල එක වෙනස්, සිංහල එක තමයි පිලිගන්නේ වගේ මන්ද මානසික කතා කියන්න එපා.