Parliament | පාර්ලිමේන්තුව

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙපාරක් ගිහින් තියෙනවා ....:yes:
    දෙවෙනි පාර ගියාම ඇවිදගන්න බැරි වෙන්න කෑම කෑවා :rofl:
    මොනව උනත් ඇතුලට ගියාම එන්න හිතෙන්නෙ නෑ .....දිව්‍ය ලෝකේ වගේ...:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ සිරාවට මචං එහෙනම් එක ලොකු දෙයක් මචෝ



    මෙහෙමයි මම හිතන්නෙ ඕක හදන කාලේ හිතන්නෙ නැතුව ඇති මෙහෙම පිස්සො සෙට් එකක් මේකට පත් වෙලා ඒවි කියලා බන්

    ඔව් බන්.....චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙදිම උන්දා මලා......මේ වෙනකන් හිටියා නම් කරපු දේවල් ගැන කලකිරෙනවා... :sorry::sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙපාරක් ගිහින් තියෙනවා ....:yes:
    දෙවෙනි පාර ගියාම ඇවිදගන්න බැරි වෙන්න කෑම කෑවා :rofl:
    මොනව උනත් ඇතුලට ගියාම එන්න හිතෙන්නෙ නෑ .....දිව්‍ය ලෝකේ වගේ...:rolleyes:
    අඩෝ මමත් දෙපාරක් තුන් පාරක් ගිහින් තබේ

    අන්තිමට ගියේ ඔෆිස් වැඩකට

    කන්න නම් තියෙනවා සුපිරියට

    ඕල් ඇක්සෙස් පාස් එකක් සෙට් කරගත්තම වටේම යන්න පුළුවන් බලන්න

    VVIP එරියාස් වල ඇරෙන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.....චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙදිම උන්දා මලා......මේ වෙනකන් හිටියා නම් කරපු දේවල් ගැන කලකිරෙනවා... :sorry::sorry::sorry:
    හ්ම් ඒක තමයි නේද මචං

    අපේ රට ගැන හිතෙනකොට මාර දුකක් දැන් ඇතිවෙන්නේ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ මමත් දෙපාරක් තුන් පාරක් ගිහින් තබේ

    අන්තිමට ගියේ ඔෆිස් වැඩකට

    කන්න නම් තියෙනවා සුපිරියට

    ඕල් ඇක්සෙස් පාස් එකක් සෙට් කරගත්තම වටේම යන්න පුළුවන් බලන්න

    VVIP එරියාස් වල ඇරෙන්න

    :D:D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :P:P අම්මෝ ගිහාන් ෆුතා

    මොන ඉල්ලනවද බන් අපි දැන් මේ ඉන්නත් බයයි



    උඹ මම හිතන්නේ හෙනම කාලෙකින් මේ පැත්තේ :P

    සෑහෙනම කාලෙකින්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගෝත්‍රිකවාදී දේස පාලුවොන්ට මොන පාර්ලිමේන්තුද බං.....:yes::yes:
    2.gif
    2.gif