Parliament | පාර්ලිමේන්තුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    22.gif


    පට්ට...!! රෙප් ++++.

    malmama.jpg
    ​
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,770
    6,212
    113
    🇨🇦🍁

    "මුලික අස්තුමේන්තුව විදියට US $ දෙකෝටි පනස් හතර ලක්ෂයක්" මේක ඩොලර් ද :oo::shocked: රුපියල් නෙමෙයි ද :confused::confused:

    සුපිරි විස්තරයක් :cool::cool:

    සලකන්න බෑලු :sorry::sorry:
    You must spread some Reputation around before giving it to Mal Baba again.
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පේ......මෙච්චර වටිනා ගොඩනැගිල්ලක් ඇතුලේ අච්චර හරක් පට්ටියක් ගාල් කරන්නේ.....:baffled::baffled:

    වටිනා විස්තරයක්.:yes::yes:

    තව දෙයක්,

    ''දේශීය වඩු කාර්මිකයන් 300ක් විතර ප්‍රමාණයක් එකතුවෙලා''

    අපේ තාත්තගේ ඥාති මාමා කෙනෙක්, ( මට වෙන්නේ සීයා) ඔය පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් වලට සහභාගී වෙලා තියෙනවා.
    උන්දා දක්ෂ වඩුවෙක්...


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Mal Baba again.
    අඩේ සිරාවට මචං එහෙනම් එක ලොකු දෙයක් මචෝ



    මෙහෙමයි මම හිතන්නෙ ඕක හදන කාලේ හිතන්නෙ නැතුව ඇති මෙහෙම පිස්සො සෙට් එකක් මේකට පත් වෙලා ඒවි කියලා බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    සුපිරි මල් බබෝ
    තැන්ක්ස් මචෝ
    Bumpation.
    :D:D
    හැබැයි ඕක අද හැදුවා නම් අච්චාරුවක් වෙනවා
    සංහිඳියාව කියලා
    ඒ කාලේ බන් හරියට වැඩේ කරගන්න පුළුවන් එවුන් හිටියා බන් :D
    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com