පාර්ලිමේන්තු පිවිසුම ජනතාවගේ යට ඇදුම් වලින් පිරී යයි...පොලීසිය අසරණ වී පස්සට වී සිටින අයුරු..
ඔය කියනව වගේ ලේසි නෑ ඒව කරන්න..අන්න අරූ අාරක්ෂාවත් වැඩි කරගෙන..දවසකට ලක්ෂ 90+..උගේ පරම්පරාවවත් වටින්නේ නෑ ඵච්චර..ඕව හරියන්නේ නෑ. ඕකුන්ට ගූ ගහපල්ල කිව්වහම අහන්නේ නෑ නේ.
කඳුලු ගෑස් වගේද හේවායෝ ගෙදර ගිහිං රෙදි හෝදනකොට![]()
ඔය කියනව වගේ ලේසි නෑ ඒව කරන්න..අන්න අරූ අාරක්ෂාවත් වැඩි කරගෙන..දවසකට ලක්ෂ 90+..උගේ පරම්පරාවවත් වටින්නේ නෑ ඵච්චර..
View attachment 169937
අම්මෝ හුට්ටෝසරත් වීරසේකරගෙ කටින් කෙල පෙරෙනව ඇති.
අද පාර්ලිමේන්තුවේ කැන්ටිමේ බත් මරයි ඔය ටික දිහා බලාගෙන, හොදි ඕන්නෑ.


පාර්ලිමේන්තු පිවිසුම ජනතාවගේ යට ඇදුම් වලින් පිරී යයි...පොලීසිය අසරණ වී පස්සට වී සිටින අයුරු..