පාර්ලිමේන්තු මන්ත්‍රී TB සරත් සහ කුඩා ළමුන්..

AdoMageHitha

Junior member
  • Jul 26, 2026
    37
    19
    8
    Normal nh bn..mu pedo knk wenn tiyen chance eka wedi.malimawe innem pedolay, pachayoy,punci ammat hukna unui , abbagathoyoy ,kuhakayoy okkom samajwn kon una set eka thama oke inne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Normal nh bn..mu pedo knk wenn tiyen chance eka wedi.malimawe innem pedolay, pachayoy,punci ammat hukna unui , abbagathoyoy ,kuhakayoy okkom samajwn kon una set eka thama oke inne

    මූට ළමයි නැද්ද දන්නේ නෑ. සමහර ළමයි නැති උනුත් ළමයින්ට පට්ට ආදරෙයිනෙ. එහෙම උනුත් මෙහෙම හැසිරෙනවා. 🤔
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113


    අවුල් කියල හිතාගෙනම බලද්දි කොහොමත් අවුල් තමයි. Photo එකක් දැකලා වෙච්ච දේ මවාගන්ඩ ගියාම ඕක ගොඩක් වෙලාවට වෙනවා. කොටින්ම මේකෙ මේ ප්‍රසිද්ධ වුණේ පළවෙනි photo එකනෙ. ඊට පස්සෙ උඹ ගිහින් උගෙ profile එකේ පොඩි ළමයෙක් ඉන්න photos කීපයක්ම මේකෙ දාල තියෙනවා.

    පළවෙනි photo එක අනිවාර්යයෙන්ම අවුල් තමයි. එ‍්ක ගැන කතාවක් අ‍ැති වුණෙත් එ‍්කනෙ. එ‍් පොඩි දරුවා අ‍ැත්තටම එතන ඉන්නෙ අකමැත්තෙන් වගේ. එහෙම අල්ලන්න අවශ්‍යයි කියල හිතන්න අමාරුයි.

    හැබැයි ඊට යටින් දාල තියෙන එ‍්වා (උඹ ගිහින් හොයල දාපුවා) එහෙම කිසි අවුලක් පේන් නෑනෙ. මොකක් හරි දිනපු ළමයෙක්ගෙ ඔලුව අත ගාන එක (වැන්දට පස්සෙද දන් නෑනෙ) එහෙම ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඊට යට photo ටිකත් එහෙමයි. ළමයි ඉන්න තැන්වල සාමාන්‍ය විදිහට හැසිරෙන photo ටිකක්. ඕවා වෙන වෙනම දැක්කා නම් ඕවගෙ මහ ලොකු අවුලක් නෑ.

    හැබැයි අර කතාවට ලක් වෙච්ච, අ‍ැත්තටම අවුල් photo එකත් එක්ක අරන් අනික් ටික බැලුවාම එ‍්වත් අවුල් කියල හිතෙනවා. ඔය අපේ මොළේ වැඩ කරන විදිහෙ කේස් එකක්.

    සමහරවිට එක තත්පර කාලකට වගේ වෙන දෙයක photo එකක් දැක්කම අපිට හිතෙන්නෙ උ‍ෟ එ‍්කම කර කර ඉන්නවා කියල වෙන්ඩ පුළුවන්. හැබැයි අ‍ැ‍‍ත්තටම වෙන්නෙ අතක් වැරදිලා එහෙ මෙහෙ වෙන එක වෙන්නත් පුළුවන්.

    හිතපන්කො අර හිටන්ගෙ famous පින්තූරෙ. උ‍ෟට එක තත්පර කාලකට විතර ගිය හිනාව කරුමෙට ලස්සනට වැදුණා. හැබැයි උ‍ෟ එහෙම හිනා වෙවී එතන බලාගෙන හිටියෙ නෑනෙ. උ‍ෟ සමහරවිට දන්නෙත් නෑ එහෙම හිනා ගියාද කියල.

    හරියටම අ‍ැහි පිල්ලම ගහන වෙලාවටම photo ගහල එක එක ලෝක නායකයො අහවල් event එකට ගිහින් නිදාගෙන හිටියා කියල photo ගහල අ‍ාතල් දෙන tabloid ගොන් පාට් එකක් එ‍් කාලෙ තිබ්බනෙ. එ‍්කත් ඔය වගේ තමයි.

    ඉතින් photo එකෙන්ම උගෙ හරි වැරැද්ද මනින්ඩ බෑ. හැබැයි එවෙලෙ එතන හිටපු කෙනෙක්ට උ‍ෟ පොඩි එකෙක්ව හරි ගෑණියෙක්ව හරි උවමනාවෙන්ම අනවශ්‍ය විදිහට අත ගගා ඉන්නවා පෙනුණා නම්, එහෙම කරනවා කියල පැහැදිලි වීඩියෝ සාක්ෂි තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෑහෙන අවුලක් තමයි.

    කොටින්ම photo, video ගහල නැතිව කරන දේවල් ගැන තමයි වැඩිපුරම වද වෙන්න ඕන. මූ අන්න එහෙම මොනවා හරි කරල තියෙනවද කියල හොයලා එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම action එකක් ගන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Chakpu123