Kaluthara, nalinda jayathissa awillada?
රවිය දිනන්නෙත් නැති වෙයි බන් මම නම් හිතන්නේ
බුද්ධිකය නිකාන් පීචන් වෙනවා... උඩුගම්බලා පිහිනීමක්.. දමලා ගහලා පොහොට්ටුවට සෙට් උනා නම් හරි..මාතර අකුරැස්ස
පොහොට්ටුව - 51,110
ටෙලිපෝනේ - 10, 052
මාලිමාව - 5,535
ඇත්ත එකෙක් නෙවෙයි.. මේක ඉටි එකක්.. (අනාගතෙන් )
View attachment 88294
තනි අස්සයා වගේ ඉන්න එකත් අවුලක් නෑ තරගයක් නෑනෙ හම්බෙන එක ආසනේ අරන් පාඩුවේ ඉන්න පුළුවන්බුද්ධිකය නිකාන් පීචන් වෙනවා... උඩුගම්බලා පිහිනීමක්.. දමලා ගහලා පොහොට්ටුවට සෙට් උනා නම් හරි..

illuwe number 7ඌ චන්දෙට ඉල්ලුව අංකෙ වෙන්න ඇති 1ක බන්
ow jaya niyathai...තනි අස්සයා වගේ ඉන්න එකත් අවුලක් නෑ තරගයක් නෑනෙ හම්බෙන එක ආසනේ අරන් පාඩුවේ ඉන්න පුළුවන්
පනින එකක් නං නෑ ලේ වලින් අස්සන් කරා නෙ
illuwe number 7
මම දන්න කාලේ ඉඳන් හොරා කාලා නෑ.. ජනතාවට වැඩක් කරන්න හම්බෙලත් නෑ.. ඔහේ කොන් වෙලා... ලේ වලින් ලියපු ලියුම පුච්චලා මහින්දට එක කෝල් එකක් දුන්නා නම් හරි..තනි අස්සයා වගේ ඉන්න එකත් අවුලක් නෑ තරගයක් නෑනෙ හම්බෙන එක ආසනේ අරන් පාඩුවේ ඉන්න පුළුවන්
පනින එකක් නං නෑ ලේ වලින් අස්සන් කරා නෙ
දැන්නම් මචං රෙඩියෙටරයක් දාලා වොල්ටර් තූළින් දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ
Budhdhikaya le walin sign karala thiyenne uu kawadawath UNP eka dala yanne ne kiyala.බුද්ධිකය නිකාන් පීචන් වෙනවා... උඩුගම්බලා පිහිනීමක්.. දමලා ගහලා පොහොට්ටුවට සෙට් උනා නම් හරි..
හඳුන්නෙත්ති පරාදයි කියන්නේ ඇත්තද ?
ow. #1 u wenna loku possibility ekak thiyenawaඌ හැබැයි උගේ චන්ද ටික තියා ගන්න ඇති ගානට...