gune lokka thawama weda.
Official news 1daශ්රී ලංකා පොදුජන පෙරමුන 2/3 ලබා ගනී. මනාප ගනන් කිරිම ආරම්භ කරයි.
ආ.... දිනන්නම ඕනි කියල නීතියක් නෑනෙ ඉදිරිපත් වීම තමා වඩා වැදගත් .කමෝන් රනිල්
කෝ අපේ උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට බැන හිටපු එවුන්

ඔව් කම්ෆම්ඩ්.Official news 1da
සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට
From a reliable news source
මාතර ජනතාවට ස්තුතියි !
meka bayyek athin quote nowewa kiyela hithemu![]()
gahamuko..... rotiyak kalama...පේනව අවදි උන විදිය.. ගහමුද කහට පාරක්...
යාපනේ slfp එකට ජන්ද තියෙන්ව කලින් ඉදන්මයාපනේ උඩුප්පිඩි නිදහස් පක්ෂේ දිනල ඔන්නයාපනෙත් වෙනම ගේමක් යනව මොකක්හරි
යාපනේ උඩුප්පිඩි නිදහස් පක්ෂේ දිනල ඔන්නයාපනෙත් වෙනම ගේමක් යනව මොකක්හරි
මෙච්චර තිබිල නෑ නේද කලින්. මේ පාර ආසනේකුත් ගනියි වගේ යාපනෙන්.යාපනේ slfp එකට ජන්ද තියෙන්ව කලින් ඉදන්ම
katata kela inuwa yako...gahamuko..... rotiyak kalama...
![]()
