පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    a17.JPG

    a18.JPG
     

    Sen-lu

    Well-known member
  • කමෝන් රනිල්

    කෝ අපේ උදේ ඉදන් හවස් වෙනකම් ආණ්ඩුවට බැන හිටපු එවුන්
    ආ.... දිනන්නම ඕනි කියල නීතියක් නෑනෙ ඉදිරිපත් වීම තමා වඩා වැදගත් .:frown:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතර පොහොට්ටුව ප්‍රතිඵලය මෙහෙමලු
    1. නිිපුන, 2. කාංචන, 3. ඩලස්, 4. කරැනා, 5. වීරසුමන, 6. මහින්ද යාපා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යාපනේ උඩුප්පිඩි නිදහස් පක්ෂේ දිනල ඔන්න :baffled: යාපනෙත් වෙනම ගේමක් යනව මොකක්හරි

    මම පෙරේද බුකියෙ පෝස්ට් එකක් බැලුව ටැමිල් එකක් ට්‍රාන්ස්ලේශන් දාල. ඒකෙ ගොඩක් දෙමළ සංධානෙට බැනල තිබ්බ. පේන විදිහට උතුරෙන් නිදහස් පක්ශෙට ආසනයක් ගන්න පුලුවන් වගේ. ඊපීඩීපී එකටත් සෙට් වෙන්න පුලුවන් සමහරවිට. ඔක්කොම එකතු වෙනව මහින්දට....