පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Muslim Parliamentarians
    2020.
    *******
    1. Ali Sabry, (Puttalam)
    2. Hakeem, (Kandy)
    3. Rishard, (Vanni)
    4. Hafil Nazeer, (Batti)
    5. Ishak Rahman, (Anu)
    6. Rizwy Jawaharsha,(Kuru)
    7. Thowfeek,(Trinco)
    8. Athaullah,(Amp)
    9. Kabeer, (Kegalle)
    10. Harees,(Amp)
    11. Musharraf (Amp)
    12. Nazeer(Amp)
    13. Mujibur Rahman (Colombo)
    14. Imran Mahroof (Trinco)
    15. Marikkar ( Colombo)
    16. Imtiaz Bakir (National List - SJB)
    17. Kadar Mastan
    18. National List by SJB (ACMC)
    19. National List by SJB ( SLMC)
    20. Ali Sabry - National List by ( SLPP)
    21. Marian Faleel- National list (SLPP)
    22. Haleem - Kandy
    10% ගානට ඇවිල්ල නේද
     
    • Like
    Reactions: sidathsaumya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mata sirawata hithenawa aparade nalinda wage dial ekak elect nowunu eka gana
    eka uge weraddak nemei, pakshayama nagatta eka porara affect una

    anemanda minissu thewarapperumayata kavi liyanawa muwa matakawat naha

    muge parliament contributions, me sihinayaki ra program eke porage anith paththa hodata pennuwa
    ara dinapu vijithayata wada mu sira, aru natiwa mu gampahen awanam aniwa udin dinanawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    mata sirawata hithenawa aparade nalinda wage dial ekak elect nowunu eka gana
    eka uge weraddak nemei, pakshayama nagatta eka porara affect una

    anemanda minissu thewarapperumayata kavi liyanawa muwa matakawat naha

    muge parliament contributions, me sihinayaki ra program eke porage anith paththa hodata pennuwa
    ara dinapu vijithayata wada mu sira, aru natiwa mu gampahen awanam aniwa udin dinanawa

    වියත්මගෙ එකෙක් දානකොට තව හොරු දෙන්නෙක් විතර සිලෙක්ට් වෙලා තියෙනවා .
    වියත්මඟත් ඉතිං උගත්කම නමට විතරක් ද කියන්න වෙන්නෙ වැඩ වලින් හැබැයි ,
    මොකද මහාචාර්‍ය ජී ඇල් පීරිස් ලා වගෙ උගත්තුත් පාර්ලිමෙන්තුවෙ දිගු කාලයක් ඉන්නවා ?

    යහපාලනෙ නා ගැනිම සහ යු ඇන් පී එක දෙකඩ වීම පොහොට්ටුවෙ සාර්ථකත්වට
    හෙතු උනා

    ජෙ වී පී එකත් අළුතින් හිතන්න ඔනි.
    තමන්ගෙ උද්ධච්ඡ වැඩකට නැති ප්‍රතිපත්ති ඔළුවෙ තියාගන්නෙ නැතුව
    තමන්ගෙ අනන්‍යතාවය එක්ක ඉන්න.
     
    • Like
    Reactions: Jack_Sparrow

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඊළඟ සතියේ බදුරුදින් ඇතුලේ
    තව කීපදෙනෙක් සෙට් වෙන්න පුළුවන්
    හම්බ දේශපාලනේ නවත්තන්න ක්‍රම හිතන්න ඕන
    එහෙම ඉතිං නවත්තන්න බෑ උන්ගේ ලක්ෂ විස්සක් විසිපහක් විතර චන්ද තියෙනවනෙ මොකෙක්හරි එනව. එන එකා සිංහලු එක්ක හොඳට ඉන්න අයිසිස් කාරයෝ නෙවේ නං එච්චරයි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ගීත දිනෙව්වෙ බයියොලු, රාජිත දිනෙව්වෙ ටොයියොලු,
    හැබැයි හදුන්නෙත්ති දිනවන්න ඕන ජෙප්පො නෙමෙලුයි,,
    ඒකත් බයියොමලු

    ගීතානම් ගාමට් දාලා රස්සා ටිකක් හරි දීලා තියෙනවා
    මෙයාලට හැමදේම නිකන් දීලා,නිකන් දෙන්න තියෙන ඡන්දේ දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
     
    • Like
    Reactions: stasia

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    හම්බයො කීයක් ඇතුලෙද,?

    SLPP = 4 ( 1+ 3 ජාතික ලයිස්තු ) විමල්ගෙන් ආපු මුසම්මිල්නම් නමට මුස්ලිම්
    National Congress = 1 අතාවුල්ලා.SLPP එකට සපෝර්ට් කරයි

    SJB = 11 ජාතික ලයිස්තු තාම නැහැ
    මේ ටික SJB එකට සපෝර්ට් කරයි
    All Ceylon Makkal Congress = 1
    Muslim National Alliance = 1
    Sri Lanka Muslim Congress = 1
     
    • Like
    Reactions: D_Mad

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජවිපාවුන් පරදින්නට හේතු

    2015 මයිත්රීට උදව් කලාට කමක් නැහැ. නමුත් ඊට පස්සේ UNP එකට වහල් කම් නොකර තනි පක්ශයක් විදියට හරි දේට හරි සහ වැරදි දේට වැරදියි කියන දැඩි ප්‍රතිපත්තියේ හිටිය නම් ජෙප්පන්ට මෙහෙම වෙන්නෙ නැහැ.

    එදා MCC සුද්ද කරන්න යාම සහ පසුව නරක වීම,

    දෙමල බෙදුම්වාදයට සහ මුස්ලිම් අන්තවාදය ගැන කිසිවක් කතා නොකර ඔවුන්ට පක්ෂපාතීව කතා කරමින් සිංහලගේ වැරදි අඩුපාඩු පමණක් දැකීම,

    ඊබ්‍රයිහිම් බෝම්බ වලට සම්බන්ධ යයි දැනගත් පළමු මොහොතේම ඔවුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකර ඔහුව සුද්ද කරන්න යාම.

    නිස්සංස සේනාධිපතිගේ විවුර්ත අභියෝගය ගැන කිසිවක් විස්තර නොකර ශේප් න්‍යායක් අනුගමනය කිරීම.

    කොරෝනා මර්ධනයට රජය සාධනීය පියවරක් ගෙන තිබියදීත් කේරලය දෙස බලන්න, කියුබාව දෙස බලන්න, කියමින් එය පහත් කරමින් කතා කිරීම.

    19 වය්වස්තා සංශෝදනය හරහා රටට සිදුවුණු වැරදි වලට හවුල්කාරයන් වීම

    යනාදී මෙකී නොකී හේතු නිසා ජෙප්පන්ට තිබුණු විශ්වසනීයත්වය ඔවුන් දැඩිව පලුදු කරගත්ත. දැන් මිනිස්සුන්ට බැනල තියන 3 ටත් කෙලෝගන්නද හදන්නේ.


    අනුර කුමාරයාගේ පස්චාත්බාගය ලෙවකන්නෙ නැතුව පක්ෂ රැස්වීම් වලදී මේවා ගැන ඍජුව ප්‍රශ්න කරපල්ලා... ගොන් හැත්ත.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පසුගිය ඡන්දයෙන් වැඩියෙන්ම සොරි ඩොට් කොම් වූයේ යූඇන්පී හාම්පුතාටද ජේවීපී දඩයම් බල්ලාටද..?? උත්තර හොයන්න සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්..

    යූඇන්පී හාම්පුතා බිමටම සමතලා වූයේ අසාර්ථක ආණ්ඩු කිරිල්ලක ප්‍රතිපලයක් ලෙස පක්ෂය කැබලි වූ පසුවය.. කලකිරුණු යූඇන්පීකාරයෝ ඡන්ද පොලට ආවේ නැත.. නමුත් යූඇන්පී ආණ්ඩුවේ දඩයම් බල්ලා ලොවට පේන්න හිටියේ විපක්ෂයේය.. නිකම්ම නොව විපක්ෂයේ බලයද ජිල්මාට් දමා හයිජැක් කර ගෙනය..

    ඔවුන් සමඟ විපක්ෂයේ සිටි විපක්ෂ බලයද අහිමි වූවෝ මේ ඡන්දයේදී 2/3ක් ගන්නා විට, පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ බලයද හයිජැක් කර ගෙන සිටි විපක්ෂ ජේවීපීකාරයෝ 2/3ක් ගෙදර ගියේය.. ආණ්ඩුවේ සිටි යූඇන්පී සමස්ථයේ පවා ගෙදර ගියේ ඊට අඩු ප්‍රතිශතයකි..

    ලොකුම විහිළුව නම්, රටපුරාම ජෙප්පන්ගේ ඡන්දයෙන් ලැබුනු පියෝ ජෙපි ජාතික ලැයිස්තු මන්ත්‍රී සොච්චමද කඩේ ලස්සනට එල්ලා තියන්න ගිය කෙහෙල් කැනකට දෙන තැනට හිර වෙන්නට ජෙප්පන්ගේ අමුඩය ජෙප්පන් විසින්ම එන්ජීඕ කඩුල්ලටම තියා ගසා ගෙන තිබීමයි.. සිරාවටම එය නම් අවංක ජෙප්පන්ට වමාරන්නට වරම් නැති පට්ට දුක් සීන් එකකි..

    අදේශපාලණික ෆඩ ෂෝ නොදා ජෙප්පෝ ජෙප්පන් ලෙසම ආවා නම් පාර්ලිමෙන්තුවේ පියෝ ජෙපි තුන හරි අනිවාර්යයෙන් රැකෙන්නට ඉඩ ඕනෑ තරම් තිබුනි.. දැන් ජෙප්පන්ට උනේ මනමාල ජෝඩුව සමඟ කපුවාද හනිමුං කාමරයට රිංගීමේ අකරතැබ්බයකි..

    ජෙප්පන්ගේ බිමේ දේශපාලනයට සමඟ මෙළොව රහක් නැති අනුර අයියාගේ එන්ජීඕ කෙහෙල් කැන් දේශපාලනය අවසානයේ ජෙප්පන්ට අත් කර දුන් 'ඉටි ගෙඩියක්' නොමැති වූ අතර ඉදිරි කාලයේ මේ ඔළුවේ කඩා වැටුනු එන්ජීඕ මන්ත්‍රී හෙනහුරන් ජෙප්පන්ගේ ඔළුවේ හෙලන වසුරු සුද්ද කිරීම රතු අලි ලේබලය මකන්නට උදේ හවා හෝදපු හේදිල්ලට එහා දුශ්කර ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ ඇත.. ඊබ්‍රහීම් සහෝදරයා නිසා හෙන ආකාර්ෂණයක් දිනා ගත් ජෙප්පන්ට නැවත වරක් දෛවය ජෝක් දමා ඇත..

    එහෙම බැලුවම සිරිකොත හාම්පුතාලාටද යටින් ජෙප්පන් හොරිසොන්ටල් වී ඇති බව බොන්නට චියස් කරන්නට පෙරම සිතීම අසාධාරණ නැත.. අනුරයියා ඇතුළු නායක පිරිවරට දෙවි පිහිටයි හිටං.. තව ටිකක් දුර ඔහොමම ගිහින් ඒ පුණ්‍ය කර්මය සාර්ථකව අවසන් කරන්න.. 😇

    - විශ්ව චින්තන