පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    හොද මිනිස්සු දැම්මොත් දිනනවා.තව උගතුන් ,වියතුන් දැම්මනම ඒත් දිනනවා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    73304765_3746340208727441_3844846914382875411_n.jpg
    ඔතනින් අනුර ප්‍රනාන්දු ඇරෙන්න අනික් සෙරම දිනුම් නෙද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ව දැක්කේ නෑ ....මේ පාර හොයාගන්න වෙන්නේ මොන කැලේන්ද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ✅ සරත් වීරසේකර (කොළඹ) - 328,092 (1st)
    ❌ අනුර ප්‍රනාන්දු (කොළඹ)
    ✅ නාලක ගොඩහේවා (ගම්පහ) - 325,479 (1st)
    ✅ ගුණපාල රත්නසේකර (කුරුනෑගල) - 141,991 (3rd)
    ✅ නාලක කොට්ටෙගොඩ (මාතලේ) - 71.404 (2nd)
    ✅ චන්න ජයසුමන (අනුරාධපුර) - 133,980 (2nd)
    ✅ උදයන කිරිඳිගොඩ (මහනුවර) - 39,904 (8th)
    ✅ තිලක් රාජපක්ෂ (දිගාමඩුල්ල) - 54,203 (3rd)
    ✅ උපුල් ගලප්පත්ති (හම්බන්තොට) - 63,233 (5th)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    සජිත්ව දැක්කේ නෑ ....මේ පාර හොයාගන්න වෙන්නේ මොන කැලේන්ද ?

    රෙවිලා ඇත්තෙ දුන්න ටෝක් ටිකට. නියමයි සිංහලු ❤ දුන්නා රිදෙන්න පොන්සියො ටිකට... 😂
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    UNP එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට රනිල් එන්නේ නෑ කියල වජිර කියන්නේ, එතුමා එහෙම එන්න කැමති නෑ ලු
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    Muslim Parliamentarians
    2020.
    *******
    1. Ali Sabry, (Puttalam)
    2. Hakeem, (Kandy)
    3. Rishard, (Vanni)
    4. Hafil Nazeer, (Batti)
    5. Ishak Rahman, (Anu)
    6. Rizwy Jawaharsha,(Kuru)
    7. Thowfeek,(Trinco)
    8. Athaullah,(Amp)
    9. Kabeer, (Kegalle)
    10. Harees,(Amp)
    11. Musharraf (Amp)
    12. Nazeer(Amp)
    13. Mujibur Rahman (Colombo)
    14. Imran Mahroof (Trinco)
    15. Marikkar ( Colombo)
    16. Imtiaz Bakir (National List - SJB)
    17. Kadar Mastan
    18. National List by SJB (ACMC)
    19. National List by SJB ( SLMC)
    20. Ali Sabry - National List by ( SLPP)
    21. Marian Faleel- National list (SLPP)
    22. Haleem - Kandy