පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    අඩේහ් කොහොමද දෙවුන්දර... දුන්න නේද කාංචන ලොක්කා ඇටි හැලෙන්නම.. සිංහල පළාත් මෙහෙම ගියොත් 2/3 නම් ඒවි.

    3/2 nam sure na bn habai 125+ enawa kurunagala oya % aka adu une unp karayo sahenama chande dala na thawa pawena chanda tika nathi nissa gampahath echarai.
     
    • Like
    Reactions: D_Mad

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    115766768_3315636505146696_8346019353341884163_o.jpg
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    අඩේහ් කොහොමද දෙවුන්දර... දුන්න නේද කාංචන ලොක්කා ඇටි හැලෙන්නම.. සිංහල පළාත් මෙහෙම ගියොත් 2/3 නම් ඒවි.
    a unata nipunayata godak un dunne
     
    • Like
    Reactions: D_Mad

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ 70% වලින් දිනන්න පුළුවන්ද? පට්ට රිසල්ට් එකක් එන්නෙ.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    යකෝ 70% වලින් දිනන්න පුළුවන්ද? පට්ට රිසල්ට් එකක් එන්නෙ.
    ගෝටායි මයිනයි රෑ ගිහින් චන්ද පෝට්ටි මාරු කරලද කොහෙද? නැත්නම් අනිවා රනිල් අගමැති වෙනවා....:(:(:mad:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩක් නෑ bro...උඹ ජෙප්පනේ
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..
    oka hoda unata, amu gonek... thamanta kiyala hariyata wahanayak,geyak hada ganna bari,kotuwe badu ganna ekek koheda yako rata hadanne.. umbatama hodai