මෙහෙම news එකක් යනවා..රනිල් පෙරදිලා කියල..වෙන්න පුළුවන් දෙයක්ද??
පුටුවෙන් නේද පෙරලිලා තියෙන්නේ බිමට?

මෙහෙම news එකක් යනවා..රනිල් පෙරදිලා කියල..වෙන්න පුළුවන් දෙයක්ද??

ගාල්ල සමස්ථ
SLPP 7 seats
SJB 2 seats
UNP 0 seatsJVP 0 seats
ගීතා ඉන්නවා නේහ්?ගාල්ල සමස්ථ
SLPP 7 seats
SJB 2 seats
UNP 0 seatsJVP 0 seats
Manusha 2/3 hadanna yanna ida thiyanawa rata bera gannaගීතා ඉන්නවා නේහ්?
ගයන්ත / මනූෂ ඇතුලේ?
ප්‍රතිඵල වල අවුලක් වෙනවා පෙන්ස්. සජියා චන්ද මධ්‍යස්ථාන වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා වගේ
මනුෂ නෙමයි ගයන්ත තමයි ගියොත්Manusha 2/3 hadanna yanna ida thiyanawa rata bera ganna
හරියට බැලුවොත් වෙනද ප්‍රතිපල එන විදිහට තාම උදේ පාන්දර 2.40 යිකෝ බන් රිසල්ට්ස්? මැක්ක කිව්වේ 2 ට විතර දෙනවා කියලනේ.
අනික් දවසේ දවල් දොළහ වෙනකන් වෙනද ප්‍රතිපල කියනවනේ
දාපල්ලා ඉක්මනට අපිට බලන්න,

back side ok..!කොළඹ දිස්ත්‍රික්කය - කොලොන්නාව ආසනය
49848![]()
36980![]()
(නිල නොවන)
Iskole ganan period eka cut karama ohoma wenawa3/2 nemei bun in ganne 2/3 (Deken thuna)
meka bayyek athin quote nowewa kiyela hithemuසුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට
From a reliable news source
මාතර ජනතාවට ස්තුතියි !

කොළඹ දිස්ත්‍රික්කය - කොලොන්නාව ආසනය
49848![]()
36980![]()
(නිල නොවන)
මැකෝ අස්සන් කරනකන් ඉන්න ඕනිකෝ බන් රිසල්ට්දාපල්ලා ඉක්මනට අපිට බලන්න,
මේකේ ඉන්න ඈයෝ ටික ජනාධිපතිවරන ප්‍රතිපල දුන්නේ ඔක්කෝමටම කලින්!
මේක මේ පොඩි ජන්දයක් නේ , මොකෝ පරක්කු මේක ?![]()