පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Theoretically it's the case but we all know that it's not realistic in countries like Srilanka. Opposition would rally against each n everything regardless whether it is deemed good or bad. Hence if we wanted GOTA to implement and do what he said he would do, the only logical decision is to give him the power that he wants to do it.

    If we didn't make it real we will be forever in the same place :)

    Gota does not have any power over the parliament, even 2/3 majority could overpower executive branch too. Specially with 19th amendment (which was voted by 215/225) has removed some powers and even there could be new amendment which could remove further. Its all depend who is gonna contest 2025 presidential election ;) If its gonna be namal, 2/3 might even restore power :P
     
    • Like
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    :shocked:
    hkmna.JPG
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිoහල මිනිස්සු තමන්ගෙ යුතුකම ලස්සනටම ඉශ්ට කරල තියෙනව 70% + චන්දෙ දීල තියෙනව පොහොට්ටුව වෙනුවෙන්.....

    සිoහලුන්ට ගරහල බදුර්දීන්ගෙ පස්ස ලෙවකන රනිලටයි සජියටයි දැන් සනීප ඇති....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාතර හක්මනට කියන්නේ පුංචි අත්තනගල්ල කියල එකල.. පේනවනේ ඌශ්ණේ..ලක්ශ්මන් යාප පැරදුනත් තැනක් ලැබේවි කියල තමා දැනමුත්තෝ කියන්නේ මොකෝ මේ ප්‍රතිශතය එක්ක.. කොහොම උනත් මදූෂ්ටත් මේක හොද නිවුස්1ක්..
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Paradigm shift of 2020 is effecting everywhere isn't it.. Sri Lanka will also not be the same after this election. Lot of things will change
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සිoහල මිනිස්සු තමන්ගෙ යුතුකම ලස්සනටම ඉශ්ට කරල තියෙනව 70% + චන්දෙ දීල තියෙනව පොහොට්ටුව වෙනුවෙන්.....

    සිoහලුන්ට ගරහල බදුර්දීන්ගෙ පස්ස ලෙවකන රනිලටයි සජියටයි දැන් සනීප ඇති....
    එතකොට හමුදාවේ කොල්ලෝ මරපු කරුණා ඉන්නේ කාත් එක්කද?
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    සිoහල මිනිස්සු තමන්ගෙ යුතුකම ලස්සනටම ඉශ්ට කරල තියෙනව 70% + චන්දෙ දීල තියෙනව පොහොට්ටුව වෙනුවෙන්.....

    සිoහලුන්ට ගරහල බදුර්දීන්ගෙ පස්ස ලෙවකන රනිලටයි සජියටයි දැන් සනීප ඇති....

    150 kutti Karai wage neh
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    සිoහල මිනිස්සු තමන්ගෙ යුතුකම ලස්සනටම ඉශ්ට කරල තියෙනව 70% + චන්දෙ දීල තියෙනව පොහොට්ටුව වෙනුවෙන්.....

    😍
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද සිoහල චන්දෙ පවර් එක....70%+ දෙන්නෙ සිoහල කම වෙනුවෙන්...

    තවත් බදුර්දීන්ගෙ පස්ස ලෙවකකා සිහලුන්ගෙන් කිච වෙවි ඉන්නවද කියල රනිලටයි සජියටයි දැන් තීරනය කරන්ඩ පුලුවන්....

    මේක සිoහල රට, සිoහල බෞද්ධයට සහ සිoහල කතෝලිකයට වින කටින උන්ට සිoහල චන්ද නැ.....