පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
    7317135214b4dd0e55a932_3.gif
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අනුරාධපුර රිසල්ට් එක එනකං ආසාවෙන් බලන් ඉන්නේ ප්රෙන්ස්

    අනාත මර්වියට මොකද වෙන්නේ බලන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මම බැලුවේ සජබ කට්ටිය හරි සතුටින් පොහොට්ටුවට වඩා. ප්‍රතිඵලයක් ආවාම unp එක යටින් නම් දින්නා වගේ තමා. :lol: :lol: :lol:

    මාලිමාවෙ තමයි සතුට වැඩිම වෙන්නෝන
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පස්වරු 4 වන විට ඡන්ද සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 080 562 🌷
    සමගි ජන බලවේගය 388 434 ☎
    ජාතික ජන බලවේගය 143 769 🧭

    එක්සත් ජාතික පක්ෂය 61 779 🐘