පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    :sorry: Friend... Public opinion? When the average iQ gets fallen below banana republics this is the obvious outcome. There is no hope.

    Eh, everyone has their own opinion when it comes to the relationship between iQ and the choice of their... 'representative'
     
    • Like
    Reactions: thinking_guy

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    @Melon8 ෆන්ඩ් කරනවා නම් කොමිස් කුට්ටියක් තියේ නම් එහෙම දේකට යන්න ඕන..
    එරොසන් ගෙන් මේ වෙලාවේ ඉල්ලුවොත් නොදෙන දෙයක් නෑ පොර.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මහින්දගේ හැටි දන් නෑ මචං උඹ... මොන බල්ල ආවත් ගන්නව චන්ද එක්ක... මේ යන විදියට නම් මොකෙක්වත් ඕන නෑ 2/3 එනවනෙ උතුරු නැගෙනහිරින් කෙල උනාට..

    උන් 2/3 ගන්න එකනම් හොඳයි බන්, නැත්තම් මන්ත්‍රීවරු බිලී බාගන්න යන්නෙත් අපේ සල්ලිමයි.

    අනික හොඳ බලයක් දුන්නම තමයි සුපිරියටම ඇරෝගන්න පුළුවන් වෙන්නෙ.

    ලයිට් බිල එහෙම වැඩි කරල, ඇමතිවරුන්ට වාහන ගෙන්නල වැඩ පටාන් ගනියි :love2:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ආරංචි මාර්ග ටිකක් විශ්වාසය තබන්න පුළුවන් ඒවා .....🤔

    me para seat bedana widiya gana loku idea ekak naha
    habai jeppange chanda loku wenasak naha 2015ta sapekshawa

    2015 ta sapekshawa UNP chanda lakshayak pohottuwata wetila tiyanawa
    e kiyanne UNP seat 1k ho 2k SLPP watenna puluwan
    2015 seat ekak jeppanta awe naha kiyanne me parath enna chance eka adui :D
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Eh, everyone has their own opinion when it comes to the relationship between iQ and the choice of their... 'representative'
    Yes ... 100% true...That's where the relationship is... Imbeciles vote for imbeciles and sure they do. Sadly there are a few of others too....:P

    PS: That's why I usually do not comment on political threads. It's futile. Reminds me of a friend of mine, very much senior to me who happened to be in Peradeniya MedFac. He said once when DR Colvin R De Silva who was on a visit to Peradeniya, received a continuous hoot just waited and said " Lamaine mata kiyala denna puluwan, habai mata molayak denna baa". That sums up everything. :P
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    7යි ලු නේ පුලුවන්.. 6 : 1 යයි නේ ? හදුන් කැපෙයි වගේ

    හරි හරි අපි මුකුත් කියන්නේ නෑ...ඔන්න ඔහේ ජාතික ලැයිස්තුවෙන් දාගන්න කියන්න
     
    • Haha
    Reactions: dilann and asylum

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    117320526_828766501213017_6298817432137254090_n.jpg