පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mpn.JPG
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,921
    113
    පෘථිවිය
    Ravi Karunanayake, Akila Viraj Kariyawasam,Sagala Ratnayake, Daya Gamage,Palithe Range Bandara and Vajira Abeywardena. එජාපය විශබීජහරනයට ලක්කොට සුද්ද පවිත්‍ර කොට ඇත
     
    • Like
    Reactions: sidathsaumya

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රනිල් මාමිව කතානායක කරා නං හරි.
    අම්මට සිරිවෙයි.
    ඉන්ග්‍රීසියෙන් ඉන්ස්ටිටියුෂන්,කොන්ස්ටිටියුෂන් කිය කිය මොන විකාරයක් නටයිද දන්නේ නෑ.:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Yes ... 100% true...That's where the relationship is... Imbeciles vote for imbeciles and sure they do. Sadly there are a few of others too....:P

    Even if the "few others" someday become the majority the former majority reduced to a minority would call them imbeciles for not voting for their preferred representative, reasons notwithstanding
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මැදිරි 3 ට ගියාම එපාම වෙනවා
    samsung එකට කඩේ යනවා කියන්නේ යමක්. :ROFLMAO: :ROFLMAO:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    7යි ලු නේ පුලුවන්.. 6 : 1 යයි නේ ? හදුන් කැපෙයි වගේ

    පොහොට්ටුව 5
    සජබ 1 (බුධික හෝ චතුර )
    හදුන්නෙත්ති

    කියලා ආරංචියක් තියෙනවා කොහොම වේවිද දන්නේ නෑ
     
    • Like
    Reactions: D_Mad