පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොහොට්ටුව 5
    සජබ 1 (බුධික හෝ චතුර )
    හදුන්නෙත්ති

    කියලා ආරංචියක් තියෙනවා කොහොම වේවිද දන්නේ නෑ

    වෙන්න පුළුවන් ගියපාර 8 ගියා නේ
    මේ පාර 7
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැදිරි 3 ට ගියාම එපාම වෙනවා
    samsung එකට කඩේ යනවා කියන්නේ යමක්. :ROFLMAO: :ROFLMAO:

    මැදිරි 3 නම් ගූ 70යි ....ඉස්තිරික්කේ දැක්කම මල පනිනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Even if the "few others" someday become the majority the former majority reduced to a minority would call them imbeciles for not voting for their preferred representative, reasons notwithstanding
    I updated my post... Pls note. The reality is that we can never come up. That's the sad reality.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    wali.JPG
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අම්මට සිරිවෙයි.
    ඉන්ග්‍රීසියෙන් ඉන්ස්ටිටියුෂන්,කොන්ස්ටිටියුෂන් කිය කිය මොන විකාරයක් නටයිද දන්නේ නෑ.:lol:

    ඔය නාකි හැලපයාට පුලුවන්ද බං අර පාර්ලිමේන්තු එන එළ හරක් රැල ආං බාං කරන්න? මං හිතන් නෑ ඕකට දැන් මොන්ටිසෝරි පන්තියක් වත් කන්ට්‍රොල් එකෙ තියාගන්න පුළුවන් කියලා :rofl:
     
    • Haha
    Reactions: Melon8 and asylum