පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

dilann

Well-known member
  • Jul 6, 2018
    68,065
    167,951
    113
    එකමත් එක රටක
    මොකද බන් උනේ ලංකාවේ තිබුන ප්‍රදානම පක්ෂ දෙකටම ?
    උබලට හිතෙන්නේ නැද්ද ඩී . එස් , බණ්ඩාරනායක මොන පොර හදපු පක්ෂ උනත් එක තනි පොළවෙන් උපන් ග්‍රාමසේවක කෙනෙක් පොළවටම සමතලා කරා කියලා.. සිරා .ඕයි . :unsure: :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Final?

    hh202Aq.png
    others 11 monada?????????????
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    කරුනාට දෙකක් තියනවා නේද? ඔක්කෝම 150ක් ඇති.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මොකද බන් උනේ ලංකාවේ තිබුන ප්‍රදානම පක්ෂ දෙකටම ?
    උබලට හිතෙන්නේ නැද්ද ඩී . එස් , බණ්ඩාරනායක මොන පොර හදපු පක්ෂ උනත් එක තනි පොළවෙන් උපන් ග්‍රාමසේවක කෙනෙක් පොළවටම සමතලා කරා කියලා.. සිරා .ඕයි . :unsure: :ROFLMAO:
    ඔය ග්‍රාමසෙවක උන්නැහෙ පොහොට්ටුවත් සමතලා කරලා තමා යන්නෙ .
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    තුනෙන් දෙක ගන්න 4ක් මදි උනා නේද?

    146+ TMVP 1+EPDP 2 + SLFP 1 = 150

    තව මනුෂ වගේ පොරවල් කීපයක් බෑ ගනීවි දෑත් ශක්තිමත් කරගන්න SLFP එකයි සිරාවයි ෂුවර් නැති හින්දා
     
    • Like
    Reactions: randika078