පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    champikage boy.;););)

    ඇත්ත ද බන් ඒ කතාව?

    Sira 1st in Polonnaruwa

    සිරාටම හරියන එවුන් තමයි එහෙ ඉන්නෙ. ජනාධිපතිවෙලා ඉඳලා කරගන්න බැරි එකා, ඇමති වෙලා රෙද්දක් කරන්න ද...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සිරාටම හරියන එවුන් තමයි එහෙ ඉන්නෙ. ජනාධිපතිවෙලා ඉඳලා කරගන්න බැරි එකා, ඇමති වෙලා රෙද්දක් කරන්න ද...

    polonnaruwe un baninne ne bn api bennata. wada karala nethuwa newei ehetanam. ekane minissu denne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    danno danithi bn okunta asanayak awawnam kirialla gedara adu wenne sajiyage pathen munta thibba chanda padanamak na u baluwe pohotuwe chanda kadanna unge ena eun kiyala yanne kata dunath kamak pohotuwata chande denna epa kiyala. 😂 😂 😂

    ඇත්ත ද බන් ඒ කතාව?

    ow atha oya amith karayata duwapu waha set ekak thiyanawa eke aythi eka sinhala newi owage photo thiyanawa ekek langa uta aulak natham man ewa methana danam.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ලොක්කොයි, සොක්කොයි, ස්වාදීන උගත් බුද්ධිමත් රැඩිකල් blah blah forum expert'ලයි සේරම හැඳිගාලා දැම්ම, හැමතැනම එක විදියට, කතා කරන්න දෙයක් නෑ ආයි. 😍😍😍
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    අපෙත් හිටියා ඒ කාලේ ඔය වගේ චන්දෙ ඉල්ලපු පකයෙක් ඌ හිතන් හිටියේ ටවුන් එකේ ඔක්කොම චන්ද ටික හම්බෙයි කියල. අපිත් ඉතින් ඉස්සර ඌව මුනට හම්බ උනාම කියන්නේ එල අයියේ උබට තමා චන්දෙ දෙන්නේ ආයේ කියල ෆන් එකට. අන්තිමට මුළු ඔක්කොම චන්ද හම්බෙලා තියෙන්නේ 3යි උගේ ගෙදරම ඉන්නවා 5ස් දෙනෙක් චන්දෙ දෙන :LOL: ඔන්න ඕකයි කතාව.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    🥴 🥴 🥴 🥴 🥴 🥴