පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

psk000

Junior member
  • Apr 6, 2011
    64
    3
    8
    146+ TMVP 1+EPDP 2 + SLFP 1 = 150

    තව මනුෂ වගේ පොරවල් කීපයක් බෑ ගනීවි දෑත් ශක්තිමත් කරගන්න SLFP එකයි සිරාවයි ෂුවර් නැති හින්දා
    puththalamen apu muslim 1th pohottuvata
     
    • Like
    Reactions: indika_sam

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔය ග්‍රාමසෙවක උන්නැහෙ පොහොට්ටුවත් සමතලා කරලා තමා යන්නෙ .

    sitha niwana katha UNP kiyanne laknawe thiyana sulu pakshyak kiyala e kale indala kiuwe. 😂 😂 😂

    Gotabaya Rajapaksa 2019 - 6,924,255

    SLPP 2020 - 6,853,693

    janadipathi waraneta kohomath chanda watenne na oya EPDP SLPF gatha chandath watune kalin gota ta thamai 69 ye wensak na puthanota thamai kela wela thiyenne 55 kalith na.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    puththalamen apu muslim 1th pohottuvata
    එහෙමද.. හැබැයි ඔය තම්බි ගාව ගන්නේ නැති තරමට හොඳයි.. කිරි කළේට ගොම දා ගත්තා වගේ තමයි.. අපේ ඇඟේත් ගූ ගෑවිලා 'ස ' ගේ ඇඟේ ත් ගෑවිලා තමයි නවතින්නේ
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    nee.. muslim aliance kiyla 1k
    එහෙනම් කමක් නෑ. බදියුදීන් තියෙන ප්‍රශ්න ඉවර කරගන්න පනින්න බැරි නෑ. එහෙම උනොත්නම් පොහොට්ටුවත් ඉවරයි.
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    DS la Dudly la Sir John la wage hitapu Honda nayakayoo bihakarapu pakshe UNP :( ada kale apita samanallu dakaganna puluwan unata, issara honda un hitapu pakshayak . Ponna Ranila eka kawaa. apith pohottuwata, mahinda lata dunne me gon haraka ge wada nisa . Muta mehama welath UNP ekan yanne nathnam ane manda bung :angry::angry:. Dan ithin Gotabaya ekka api idiri kalaya balamu :)
     
    • Haha
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    එහෙනම් කමක් නෑ. බදියුදීන් තියෙන ප්‍රශ්න ඉවර කරගන්න පනින්න බැරි නෑ. එහෙම උනොත්නම් පොහොට්ටුවත් ඉවරයි.

    oya boru bn unwa ganne na SLFP EPDP set eka gathama hari sajithgen enna inawa set ekak arunwa ganne na.
     
    • Like
    Reactions: indika_sam

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    janadipathi waraneta kohomath chanda watenne na oya EPDP SLPF gatha chandath watune kalin gota ta thamai 69 ye wensak na puthanota thamai kela wela thiyenne 55 kalith na.

    සිංහලු පට්ට මොඩයි බන්. බලපන් පක්ෂ කීයකට බෙදිල ද, ඔක්කොම උත්තවල් පැත්තකින් තියලා, එක පක්ෂෙකට එකතු වුණා නම් හම්බයන්ට නටන්න වෙන්නෙ නැහැ. අපේ උන්ගෙ එකමුතුවක් නැති එකෙන් උන් උපරිම වාසිය ගන්නවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    DS la Dudly la Sir John la wage hitapu Honda nayakayoo bihakarapu pakshe UNP :( ada kale apita samanallu dakaganna puluwan unata, issara honda un hitapu pakshayak . Ponna Ranila eka kawaa. apith pohottuwata, mahinda lata dunne me gon haraka ge wada nisa . Muta mehama welath UNP ekan yanne nathnam ane manda bung :angry::angry:. Dan ithin Gotabaya ekka api idiri kalaya balamu :)

    yako ranila maruoth holman karai sirikothe okawa elawanna ba. 😂 😂 😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    DS la Dudly la Sir John la wage hitapu Honda nayakayoo bihakarapu pakshe UNP :( ada kale apita samanallu dakaganna puluwan unata, issara honda un hitapu pakshayak . Ponna Ranila eka kawaa. apith pohottuwata, mahinda lata dunne me gon haraka ge wada nisa . Muta mehama welath UNP ekan yanne nathnam ane manda bung :angry::angry:. Dan ithin Gotabaya ekka api idiri kalaya balamu :)
    කතා කරලා වැඩක් නැහැ. රනිල්ලගෙම වැඩ නිසා තමා රාජපක්ශ පවුල් වාදය ව්‍යාප්ත වෙන්න ඉඩ හැදිලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: nivish

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කතා කරලා වැඩක් නැහැ. රනිල්ලගෙම වැඩ නිසා තමා රාජපක්ශ පවුල් වාදය ව්‍යාප්ත වෙන්න ඉඩ හැදිලා තියෙන්නෙ.
    ඔක්කොම යාළුවොනේ.....
     
    • Like
    Reactions: nivish

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    mu rajapakshalata kiuwa ewalata kohomada ban reddak adan e paththata yanne

    okunta lajawak thiynawada bn ara wasantha senanayaka karaya dakke nadda okunta lajawak gawilawath na.

    සිංහලු පට්ට මොඩයි බන්. බලපන් පක්ෂ කීයකට බෙදිල ද, ඔක්කොම උත්තවල් පැත්තකින් තියලා, එක පක්ෂෙකට එකතු වුණා නම් හම්බයන්ට නටන්න වෙන්නෙ නැහැ. අපේ උන්ගෙ එකමුතුවක් නැති එකෙන් උන් උපරිම වාසිය ගන්නවා.

    owa kiyala wadak na bn me anduwe htamai muslim amathi warau aduma anduwa ithihasema me para wathukare chanda tika labuna niyamata wathukare tamil eun aulakma na yapane eun ge thamai oluwe aula thiyenne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    Kodiyata ekak tiyenewalu....national list eke finalize kerapu kattiya witherada ganna puluwan?....