හෙට හෝ අනිද්දා ජනාධිපති අනුරයියා විසින් පාර්ලිමේන්තුව අනිවා විසුරුවනවා
N nalin0001 Well-known member Jun 12, 2014 20,183 34,793 113 Sep 23, 2024 #1 හෙට හෝ අනිද්දා ජනාධිපති අනුරයියා විසින් පාර්ලිමේන්තුව අනිවා විසුරුවනවා Reactions: sylvaticus
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,457 36,383 113 මැදමහනුවර Sep 23, 2024 #2 Sajith will be the next PM Reactions: handley, Ryker, Rasika212 and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,062 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 23, 2024 #3 NPP ඉල්ලන්නෙ කවුද කියලවත් දන්නෙ නෑනෙ තාම අනිත් පක්ෂ වල ඉන්න නාකියො ටික දිනල පාර්ලිමේන්තු යයි Reactions: Chimpanzee Putha
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Sep 23, 2024 #4 මාර බයක් තියෙන්නෙ..
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,291 113 Sep 23, 2024 #5 ඔකොටෝම කලින් පොඩ්ඩක් ඉන්දපන්කෝ ජානාදිපති වෙලා සතියක් වත් ගිහින් නැතුව දැන්ම ඕවා ගැන හොයන්නේ නැතුව.
todd2231048 Well-known member Apr 28, 2008 12,752 16,974 113 Sep 25, 2024 #7 #රට_මාලිමාවට #මාලිමාවටබහුතරයක් #හරිනි_නැවතත්_අගමැති #GeneralElection2024 වැඩ පටන් ගනිමු !!!
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Sep 25, 2024 #8 අනුරයා ජනාධිපති කළ එකෙන් වැඩක් නෑ පොරට බහුතර බලය දුන්නේ නැත්තම්. රට හදන්න ගිහින් මග නතර නොකළ යුතුයි. අර මහින්ද රනිල් සජිත් හොර හැත්ත දැන් අනුරව හිර කරගන්න එන්නේ මහා මැතිවරණය හරහා. ඒකට කිසිම ඉඩක් නොදිය යුතුයි. ආතල් වෙනමයි. රට, රටේ අනාගතය වෙනමයි. Reactions: Ryker and sylvaticus
අනුරයා ජනාධිපති කළ එකෙන් වැඩක් නෑ පොරට බහුතර බලය දුන්නේ නැත්තම්. රට හදන්න ගිහින් මග නතර නොකළ යුතුයි. අර මහින්ද රනිල් සජිත් හොර හැත්ත දැන් අනුරව හිර කරගන්න එන්නේ මහා මැතිවරණය හරහා. ඒකට කිසිම ඉඩක් නොදිය යුතුයි. ආතල් වෙනමයි. රට, රටේ අනාගතය වෙනමයි.
sylvaticus Well-known member Aug 27, 2024 779 879 93 Sep 25, 2024 #9 kinkon said: NPP ඉල්ලන්නෙ කවුද කියලවත් දන්නෙ නෑනෙ තාම Click to expand...
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,267 113 Sep 25, 2024 #10 Thawa mada 2k mewata vote karanna elai
dilann Well-known member Jul 6, 2018 67,658 167,306 113 එකමත් එක රටක Sep 25, 2024 #11 ඉල්ලන උන් දන්නේ නැතුව චන්දේ දෙන්න බෑ Reactions: handley
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Sep 25, 2024 #12 NPP 113 - 120 awanam healthy. 2/3 awoth case
P Podi puthas Well-known member May 16, 2019 1,910 2,513 113 colombo Sep 25, 2024 #13 nevermindNevergiveup said: Sajith will be the next PM Click to expand... Yes පාර්ලිමේන්තු මන්ත්රී Reactions: handley
Amew Well-known member Jan 21, 2023 2,730 3,623 113 Sep 25, 2024 #14 nalin0001 said: හෙට හෝ අනිද්දා ජනාධිපති අනුරයියා විසින් පාර්ලිමේන්තුව අනිවා විසුරුවනවා Click to expand... එජාප කියන එක දාපන් රුවන්, අකිල , වජිර ප්‍රමුක කියලා. නැත්නම් misleading. රනිල් නෑ
nalin0001 said: හෙට හෝ අනිද්දා ජනාධිපති අනුරයියා විසින් පාර්ලිමේන්තුව අනිවා විසුරුවනවා Click to expand... එජාප කියන එක දාපන් රුවන්, අකිල , වජිර ප්‍රමුක කියලා. නැත්නම් misleading. රනිල් නෑ