පාර්ලිමේන්තු විවරණය
උපුටා ගැනීමකි.
රොසාගේ උසස්පෙළ භෞතික විද්‍යාව
බහුවරණ විවරණ - 03

(1) ලංකාවේ වර්තමාන අගමැතිවරයා වන්නේ...
a) රනිල් වික්‍රමසිංහ
b) කරූ ජයසූරිය
c) මහින්ද රාජපක්ෂ
d) මෛත්‍රීපාල සිරිසේන
දැක්ක ගමන් උත්තරය අතේය. තත්පරයක්වත් නොයයි. උත්තරය මහින්ද රාජපක්ෂය.
සමහර දරුවන් රනිල් වික්‍රමසිංහ කියා පිළිතුරු දී තිබුනි. එය වැරදිය. ලංකාවේ අගමැති වන්නේ ජනාධිපති පත්කරන පුද්ගලයා මිස අරලිය මන්දිරයේ පදිංචිව සිටිනා තැනැත්තා නොවේ. අනික ජවිපෙ නායකයන් තැන තැන දෙඩවූ පමනින් අගමැතිවරු ඉවත් වන්නේ නැත.
(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවරක් පහරකෑ විප්ලොවවාදියා වන්නේ...
a) රෝහණ විජේවීර
b) අර්නස්ටෝ චේ ගුවෙරා
c) මාටින් ගප්ටිල්
d) විජිත හේරත්
තනිකර තියරිය. හැමදාම පරීක්ෂාකර ඇත. උත්තරය හේරත් සහෝදරයාය. මුලින්ම කෑවේ දෙරණේ දිල්කාගෙන් ය. දෙවනියට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ය. සහෝදරයා ප්ලාස්ටරයක් දමාගෙන සිටි නමුත් තුවාලයක් පෙනෙන්නට තිබුනේ නැත. ඒ තුවාලය නිරීක්ෂණය කිරීමට නම් ලැබ් එකකින් අන්වීක්ෂයක් රැගෙන ආ යුතුය !
Answer -- d)
(3) සිරි ලංකා පාර්මේන්තුවේ බහුතරය තීරණය කරනු ලබන්නේ කෙසේද ?
a) ඡන්ද විමසීමෙන්
b) ශබ්දයේ තීව්රතාවයෙන්
c) සරම ඉස්සීමෙන්
d) මන්ත්‍රීවරියන්ව සෙමෙන් පිරිමැදීමෙන්
සරලව පෙනුනද තර්කානුකූල ප්‍රශ්නයකි. ඡන්දයෙන් තෝරන්නේ වෙනත් රටවල්වලයි. ලංකාවේ බහුතරය තෝරන්නේ හයියෙන් කෑගසන අවස්ථාවේ ශබ්දයේ තීව්රතාවය මගිනි. ඒකකය ඩෙසිබෙල් (dB) ය. මෙම ක්‍රමය ලොවට හඳුන්වාදුන්නේ කරූ මයා විසිනි.
සමහර සිසුන් සරම ඉස්සීම ලෙස පිළිතුරු දී තිබුනි. එය භාවිතා වන්නේ 2/3 බහුතරය පෙන්වන අවස්ථාවලදී බව මතක තියා ගන්න. හිරුනිකාව අතගෑම දමා ඇත්තේ ප්‍රශ්නය අවුල් කිරීමටය. උත්. b)
(4) නොගැලපෙන පද යුගලය තෝරන්න.
a) රනිල් - ප්‍රජාතන්ත්‍රවාදය
b) වොඩ්කා - වතුර
c) පිහිය - පෑන
d) මහින්ද - ඡන්ද
බොහෝ දෙනා වරද්දාගත් ප්‍රශ්නයකි. මුලින්ම ගැටලුව කියවන්න. වොඩ්කා - වතුර සහ පිහිය - පෑන අතර සම්බන්ධය හිටපු ඇමතිවරුන් පෙන්වා දී ඇත. මහින්ද ආවොත් කොහොමත් කරන්නේ ඡන්ද තියන එකය. අන්තිමට ඉතුරුවෙන්නේ {රනිල් - ප්‍රජාතන්ත්‍රවාදය} ය. රනිල් සහ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමත් එකවිට පවතින්නේ නැත. ගණිතයෙන් කිව්වොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකය. උත්තරය -- a)
( මේකටත් කටුවැඩ කරපු ලමයින් පිරිමි නර්ස් ලවා මොළය පරීක්ෂා කරගත යුතුය )
(5) එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වයට වඩාත් සුදුසු වන්නේ...
a) සජිත් ප්‍රේමදාස
b) නවීන් දිසානායක
c) කරූ ජයසූරිය
d) අනුර දිසානායක
මෙය දරුවන් මෙන්ම ගුරුවරුන් අතරද මතභේදයට තුඩුදුන් ගැටලුවක් විය. අමාරු ප්‍රශ්නයක් බව පිලිගනිමි. තියරිවලින් විතරක් මේවාට උත්තර දෙන්න අමාරුය.
සජිත් හිතන්නේ රට පාලනය කිරීම යනු ගෙවල් සෑදීම බවය. මැඳගිල්ල උරුක්කල නවීන් නං කොහොමටවත් ගැලපෙන්නේ නැත. කරූ ජයසූරිය ගැලපෙන්නේ අංගොඩ මානසික රෝහලටය.
එහෙත් අනුර දිසා පහුගිය දවස් තුනේ පාර්ලිමේන්තුව තුල දිවිහිමියෙන් සටන් කළේය. මහින්දව පට්ට ගැසුවේය. ගෝලයන් යවා තුන්ඩු යැව්වේය. මේ සියල්ල කලේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනි. ඒ නිසා එජාපයට සුදුසුම නායකයා අනුර දිසානායකය.
පිළිතුර -- d)