♦️නාමල් සජිත් රහස් ගණුදෙනුව

yosh371

Well-known member
  • Jan 15, 2011
    7,777
    5,271
    113
    Land of Lions
    2024 ජනාධිපතිවරණ තරගයට අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව ඇත.

    කෙසේවුවද ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරඟයට ඉදිරිපත් වන්නේ තිදෙනෙකි.ඒ සජිත් රනිල් සහ අනුර පමණි.

    අනිත් අපේක්ෂකයන් 36 දෙනා සතුව ඇත්තේ වෙනත් අපේක්ෂාවන්ය.

    ජනාධිපති අපේක්ෂකයෙකුට හිමි වරප්‍රසාද භුක්ති විඳීම එක් අපේක්ෂාවකි.

    ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඉත්තකු ලෙස ඡන්ද කැඩීමට එන පිරිසක්ද වෙති.

    මෙවර ඡන්ද කැඩීමේ ගේම් එකට එන ප්‍රධාන පුද්ගලයා නාමල් රාජපක්ෂය.

    නාමල්ගේ සහාය රනිල්ට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණි. නමුත් නාමල් විසින් අගමැති ධූරය ඇතුළු කොන්දේසි ගණනාවක් පැනවීම නිසා එම සාකච්ඡා අසාර්ථක වුණි.

    යම් හෙයකින් නාමල් මෙවර තරගයට ඉදිරිපත් නොවූයේ නම් එම සියලු ඡන්ද වැටෙන්නේ රනිල්ටය.

    රනිල්ට වැටෙන පොහොට්ටු ඡන්ද ලක්ෂ ගණනක් අහිමි කිරීම සජිත්ට අතිශය වාසිදායකය.

    එවැන්නක් සිදුවන්නේ සජිත් සහ නාමල් අතර රහස් එකඟතාවයකින් නොවීමට හේතු නැත.

    ලුම්පන් වලව් අතර රහස් දේශපාලනය කියන්නේ මේකටය.

    එක් වලව්වකට කරදරයක් වූ විට තවත් වලව්වක් සහායට පැමිණෙයි.

    සජිත්ගේ නංගී හොර සල්ලි සමග මාට්ටු වූ විට මහින්ද රාජපක්ෂ විසින් ඇය නිදොස් කොට නිදහස් කළේය.

    රනිල් පොහොට්ටුව කැඩූ නිසා නාමල්ට කෙලවී ඇත.

    රනිල් නිසා සජිත්ට කෙලවෙමින් ඇත. රනිල් දියුණුවොත් සජිත් කපෝතිය.

    දැන් දෙදෙනාගේම පොදු සතුරා රනිල්‍ ය. නාමල් සජිත් රහස් ගණුදෙනුව සිදුවන්නේ මෙවන් පසුබිමකය.

    කෙසේ වුවද වලව් වලව් අතර රහස් දේශපාලනය සාමාන්‍ය ජනයාට තිත්තය.

    කරුණු එසේ හෙයින් සජිත් සහ නාමල් අතර පවතින රහස් ගනුදෙනුව NPPය ජයග්‍රහණය කරවීමට තරම් ප්‍රබල ආයුධයකි.

    lanka e news මෙම කතාව ලියන්නේ රනිල්ට සහයෝගයක් ලෙස නොව අනුරට සහයෝගයක් ලෙසිනි. එම ලිපිය පළමු කමෙන්ටුවේ කියවන්න.

    Source: Keerthi Ratnayake
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,360
    1
    28,737
    113
    වලව් තුනට චන්දෙ දෙන්න එපාලු. වලව් තුනේම ඉඳුල් කන බල්ලට චන්දෙ දෙන්නලු
    මාරු තියරි තමයි යකෝ මේවා :ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,400
    14,329
    113
    1. ජනාධිපති අපේක්ෂකයෙකුට හිමි වරප්‍රසාද භුක්ති විඳීම එක් අපේක්ෂාවකි.

    2. කරුණු එසේ හෙයින් සජිත් සහ නාමල් අතර පවතින රහස් ගනුදෙනුව NPPය ජයග්‍රහණය කරවීමට තරම් ප්‍රබල ආයුධයකි.
    Can you explain these 2 points???
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,178
    4,835
    113
    නාමල් රනිල් නම් වලව් කිව්වැහැකි. අනුර උනත් දිසානායක කෙනෙක්නේ. සජිත් පේමදාස මොන වලව්වේද කියපන්කෝ බලන්න?
    අනික පොහොට්ටු චන්ද රනිල්ට වැටෙයි කියලා හිතන් ඉන්නවානම් ඌ අමු කෙනෙක්.
     
    • Haha
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,784
    113
    නාමල් රනිල් නම් වලව් කිව්වැහැකි. අනුර උනත් දිසානායක කෙනෙක්නේ. සජිත් පේමදාස මොන වලව්වේද කියපන්කෝ බලන්න?
    අනික පොහොට්ටු චන්ද රනිල්ට වැටෙයි කියලා හිතන් ඉන්නවානම් ඌ අමු කෙනෙක්.
    Keselwaththe walawwa. :lol:
     
    • Haha
    Reactions: Cypress