100-20=80
80/10=8
8*25=200
200+80=280
280+125=425
425 මුලු ගාස්තුව ට්‍රැකින් නම්බරේත් එක්ක. උබ ඊබේද??
හොදා. ඒත් ලන්කාවේපොස්ටල් ගාස්තු වැඩියි බන්. හැබැයි සාපේක්ශව අනිත් රටවල පොස්ට් වලට වඩා ස්පීඩ්. දවසක් ඇතුලත ප්‍රදාන පොස්ට් ඔෆිස් එකකින් දැම්මොත් අනිවා රටින් පිටවෙනවා.කරන්න කියල බැලුවේ
උබ බීලද බන්..bump සාමාන්‍යයෙන් රුපියල් 5 ගන්නවා 250g වෙනකම් ඊට පස්සේ 10kg වෙනකම් fixed rate එකක් තියෙන්නේ රුපියල් 10 ක් වගේ.


bump සාමාන්‍යයෙන් රුපියල් 5 ගන්නවා 250g වෙනකම් ඊට පස්සේ 10kg වෙනකම් fixed rate එකක් තියෙන්නේ රුපියල් 10 ක් වගේ. ඉතුරු ගාණ රට අනුව වෙනස් වෙනවා.