නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.
කුරියර් සර්විස් එකකටම ගිහින් විස්තර අහගත්තා නම් ලේසියි හැබැයි..







