පාර්සල්~යවමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.
    කුරියර් සර්විස් එකකටම ගිහින් විස්තර අහගත්තා නම් ලේසියි හැබැයි..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :love:

    වෙමු ඉතිං..:dull:

    :lol::lol:
    තව ටිකක් කියනවා.. පස්සෙ මතක් වුණේ ත්‍රේඩ් එක දැම්මෙ ගෑණු ළමයෙක් නේද කියලා..

    ඉපදෙනකොටම සරම උස්සන් ඉපදුනේ සහෝ..:rofl:
    :rofl::rofl: dhannawaa wanachara kama upathinma aawa ekak kiyalaa:yes:
    සිරාවට සෙට් වෙමුකො දවසක..

    අපො තවත් නාකිඋ කුකුලෙක්:dull:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.

    ow ow...man gedara indan mage Drawings tika genna gaththe gedara gihin enna time nethi nisa...:)

    mamai salli gewwe meheta genawama..:)
    call ekak dilai gedara address ekai mehe address ekai kiyala wenna oni de kiwwe...kisima awlak une nehe hondai service eka and price :)
     
    Jun 8, 2013
    297
    22
    0
    කුරියර් සර්විස් එකකටම ගිහින් විස්තර අහගත්තා නම් ලේසියි හැබැයි..:yes:
    එහෙම නොන්ඩියට කියන්න එපා.. නගා තනියම තනි පන්ගලමේ ඔවල රින්ගන්න එපා.. දෙමාපියො නැති වෙලාවක මට පොඩ්ඩක් කියන්නකො, කුරියර් කරන්නම්.. අම්මපා ආයේ නගේ වචනෙ යකා මම.. කිව්වොත් කිව්වා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට සෙට් වෙමුකො දවසක..

    චික්.. වනචරයා..
    කෙල්ලෙකුට පාරෙ ගවුමක් ඇඳන් යන්න නෑ ගවුම උස්සනවා..
    ඩෙනිමක් ඇඳන් යන්න බෑ පු#ට කට්ටකින් අනිනවා..
    මනුස්සකමට මූන දියා බැලුවොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා..
    බස් එකක කෙල්ලෙක් වාඩිවෙලා හිටියොත් ලඟට ගිහින් ජැක් ගහනවා..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සාතන්;15109410 said:
    මමනම් දැනුත් ගල් කාලක් ගහනවා.. සිරාවට සෙට් වෙමුකො දවසක..

    :oo: උබ කොල්ලන්ට අතවර කරන එකෙක් ද දන්නෙ කොහොමද..
    අපි හොද ලජ්ජ බයට හැදිච්ච කොල්ලො :oo::rofl:
    බයේ බෑ :oo::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාතන්;15109486 said:
    එහෙම නොන්ඩියට කියන්න එපා.. නගා තනියම තනි පන්ගලමේ ඔවල රින්ගන්න එපා.. දෙමාපියො නැති වෙලාවක මට පොඩ්ඩක් කියන්නකො, කුරියර් කරන්නම්.. අම්මපා ආයේ නගේ වචනෙ යකා මම.. කිව්වොත් කිව්වා..

    තනියම මුන ගැහෙන්න තො කලුකුමාරයාද?:rofl:

    :frown::frown::frown::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol:
    තව ටිකක් කියනවා.. පස්සෙ මතක් වුණේ ත්‍රේඩ් එක දැම්මෙ ගෑණු ළමයෙක් නේද කියලා..

    ඉපදෙනකොටම සරම උස්සන් ඉපදුනේ සහෝ..:rofl:

    බරකුත් තියනව.. මෙතන හිටියොත් තෝත් එක්ක කලිසන් ගලේ ගහල හෝදන්න වෙනව.. නංගි කෙනෙක් ඉන්නව හම්බෙලා එන්නං.. :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: dhannawaa wanachara kama upathinma aawa ekak kiyalaa:yes:
    එහෙම කතා කරන්නෙපා සහෝ.. ඔයා නිදාගන්න කාමරේට අවුරුදු 18ක විතර පැහැපත්, රූමත් යුවතියක් නිරුවතින් ආවොත් ඔයා අහක බලාගෙන ඉන්නෙ නෑනෙ..:dull:

    සාතන්;15109486 said:
    එහෙම නොන්ඩියට කියන්න එපා.. නගා තනියම තනි පන්ගලමේ ඔවල රින්ගන්න එපා.. දෙමාපියො නැති වෙලාවක මට පොඩ්ඩක් කියන්නකො, කුරියර් කරන්නම්.. අම්මපා ආයේ නගේ වචනෙ යකා මම.. කිව්වොත් කිව්වා..
    යක්කුන්ගෙ ජුන්ඩගෙත් මයිල් තියෙනවනේ බං..:oo: මං කාටූන් වැලක දැක්කෙ..:rofl:
     
    Jun 8, 2013
    297
    22
    0
    විහිලු ඔනා නැ.. යන්න නන්ගි ලගම තියන පොස්ට් ඔෆිස් එකට.. ගන්න කහපාට බබල් කවරයක්.. දාන්න බෙහෙත් ටික දාල කියන්න අබ්යන්තර තැපැල් කියලා.. නැත්තම් ඔයාගෙන් දොස්තරගෙ චිට් එකක් ඉල්ලයි.. ලන්කාවෙ ඇතුලෙ නම් එව්වා ඔනා නැ.. එඊට පස්සෙ රුපියල් 50ක විතර මුද්දර ගහලා උන්ටම දෙන්න. දවසෙන් යනවා ශුවර්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: උබ කොල්ලන්ට අතවර කරන එකෙක් ද දන්නෙ කොහොමද..
    අපි හොද ලජ්ජ බයට හැදිච්ච කොල්ලො :oo::rofl:
    බයේ බෑ :oo::rofl:
    දාපො හැමොම කියනවා උබෙ ලැජ්ජාව ගැන :baffled:
    චික්.. වනචරයා..
    කෙල්ලෙකුට පාරෙ ගවුමක් ඇඳන් යන්න නෑ ගවුම උස්සනවා..
    ඩෙනිමක් ඇඳන් යන්න බෑ පු#ට කට්ටකින් අනිනවා..
    මනුස්සකමට මූන දියා බැලුවොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා..
    බස් එකක කෙල්ලෙක් වාඩිවෙලා හිටියොත් ලඟට ගිහින් ජැක් ගහනවා..

    සහො අසික්කිත කතා කියන්න එපා කෙල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක ඔය මුඩුක්කු භාශාව එලකිරියට ගැලපෙන්නෙ නැහැ සහො ඔයා ගෙදර විතරක් ඔහොම කතා කියන්න පොඩි අය ඉන්නවා සහො දැන්වත් හැදෙන්න බලන්න:dull::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Multivitamin වගයක්
    ඉතිං දරුවො පිස්සුනේ.. ඔයා ඒ ගෙදරට කෝල් එකක් දීලා විටමින් එකේ නම කියන්නකො.. එයාලා ගෙවල් පැත්තෙ තියෙන ෆාමසියකින් ගනීනේ..
     
    Jun 8, 2013
    297
    22
    0
    :oo: උබ කොල්ලන්ට අතවර කරන එකෙක් ද දන්නෙ කොහොමද..
    අපි හොද ලජ්ජ බයට හැදිච්ච කොල්ලො :oo::rofl:
    බයේ බෑ :oo::rofl:
    අපො මමත් ලැජ්ජා බයට හැදුනෙ.. ලැජ්ජා වැඩි කමට ඔයාව බදා ගත්තොත් මිසක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම කතා කරන්නෙපා සහෝ.. ඔයා නිදාගන්න කාමරේට අවුරුදු 18ක විතර පැහැපත්, රූමත් යුවතියක් නිරුවතින් ආවොත් ඔයා අහක බලාගෙන ඉන්නෙ නෑනෙ..:dull:

    යක්කුන්ගෙ ජුන්ඩගෙත් මයිල් තියෙනවනේ බං..:oo: මං කාටූන් වැලක දැක්කෙ..:rofl:

    අපෙ ගෙදරට එන්න වෙන්නෙ නැහැ බන් එහෙම ඉන්නවානම් පිටින් කාමරයක් සෙට් කරපන් මම එන්නම් :rofl: