ඔයාට තෙරෙනෙ ණැ නේ වැඩේ ඔය අහවල් විටමින් එකක් නෙමෙයි.. කොල්ලාට ඔය යවන්න යන්නෙ.. අපි නොදන්න විටමින්..ඉතිං දරුවො පිස්සුනේ.. ඔයා ඒ ගෙදරට කෝල් එකක් දීලා විටමින් එකේ නම කියන්නකො.. එයාලා ගෙවල් පැත්තෙ තියෙන ෆාමසියකින් ගනීනේ..
ඔයාට තෙරෙනෙ ණැ නේ වැඩේ ඔය අහවල් විටමින් එකක් නෙමෙයි.. කොල්ලාට ඔය යවන්න යන්නෙ.. අපි නොදන්න විටමින්..ඉතිං දරුවො පිස්සුනේ.. ඔයා ඒ ගෙදරට කෝල් එකක් දීලා විටමින් එකේ නම කියන්නකො.. එයාලා ගෙවල් පැත්තෙ තියෙන ෆාමසියකින් ගනීනේ..
අපෙ ගෙදරට එන්න වෙන්නෙ නැහැ බන් එහෙම ඉන්නවානම් පිටින් කාමරයක් සෙට් කරපන් මම එන්නම්![]()

සාතන්;15109552 said:ඔයාට තෙරෙනෙ ණැ නේ වැඩේ ඔය අහවල් විටමින් එකක් නෙමෙයි.. කොල්ලාට ඔය යවන්න යන්නෙ.. අපි නොදන්න විටමින්..

සාතන්;15109571 said:මොකො උනේ පාස්වර්ඩ් වැඩේට?

මේක මහ කූර ලෝකයක්.. මම යනව![]()
(ඔය වචනෙ කොපි කරලා තියාගනිං යකෝ.. හැම තිස්සෙම කූරක් ගැන කතා කරනවා..
)බරකුත් තියනව.. මෙතන හිටියොත් තෝත් එක්ක කලිසන් ගලේ ගහල හෝදන්න වෙනව.. නංගි කෙනෙක් ඉන්නව හම්බෙලා එන්නං..![]()

සාතන්;15109523 said:විහිලු ඔනා නැ.. යන්න නන්ගි ලගම තියන පොස්ට් ඔෆිස් එකට.. ගන්න කහපාට බබල් කවරයක්.. දාන්න බෙහෙත් ටික දාල කියන්න අබ්යන්තර තැපැල් කියලා.. නැත්තම් ඔයාගෙන් දොස්තරගෙ චිට් එකක් ඉල්ලයි.. ලන්කාවෙ ඇතුලෙ නම් එව්වා ඔනා නැ.. එඊට පස්සෙ රුපියල් 50ක විතර මුද්දර ගහලා උන්ටම දෙන්න. දවසෙන් යනවා ශුවර්..

සහො අසික්කිත කතා කියන්න එපා කෙල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක ඔය මුඩුක්කු භාශාව එලකිරියට ගැලපෙන්නෙ නැහැ සහො ඔයා ගෙදර විතරක් ඔහොම කතා කියන්න පොඩි අය ඉන්නවා සහො දැන්වත් හැදෙන්න බලන්න![]()

ලංකාවේ කෙනෙකුට පාර්සලයක් සුරක්ෂිතව යවන්න පුලුවන් හොදම සහ ලාභම ක්‍රමේ මොකක් ද ?
ඌ කොහෙ පි ඇම් කොරන්නද? ඒ ත්‍රේඩ් එකත් නැනෙ..ඇයි උඔට ඌ පාස් වර්ඩ් එක පී ඇම් කලේ නැද්ද....![]()
ශුවර් අපේ ජාතියෙ එකියක්.. යකින්නක්...
ලැජ්ජා වෙන්නෙපා සහෝ.. ලැජ්ජ වෙලා මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ..
කෙල්ලො ඕවා ගැන මොකෝ නොදන්නවයි.. දැන් කෙල්ලො හෙන ෆෝවර්ඩ් කොල්ලො වගේ නෙමෙයි..
ඔයාට කියන්න සහෝ මේ ළඟදි මගේ යාලුවෙක් උගේ කෙල්ල එක්ක රතී කෙලියෙ යෙදෙන්න ගිහින්.. ඒ කෙල්ල උගේ කලිසමේ සිප් එක කඩලා.. ජංගිය කීතු කීතු වලට ඉරලා.. ඇඟපත පුරාම හූරගෙන කාලා.. ඔලුවෙ දත් ගහලා.. බලන්න දුකයි.. මට ජංගිය ගෙනත් පෙන්නුවා.. ඉලාස්ටික් එක විතරයි ඉතුරු වෙලා තිබුණෙ..

සාතන්;15109539 said:අපො මමත් ලැජ්ජා බයට හැදුනෙ.. ලැජ්ජා වැඩි කමට ඔයාව බදා ගත්තොත් මිසක්..


සාතන්;15109597 said:ඌ කොහෙ පි ඇම් කොරන්නද? ඒ ත්‍රේඩ් එකත් නැනෙ..

ඔයාට කියන්න සහෝ මේ ළඟදි මගේ යාලුවෙක් උගේ කෙල්ල එක්ක රතී කෙලියෙ යෙදෙන්න ගිහින්.. ඒ කෙල්ල උගේ කලිසමේ සිප් එක කඩලා.. ජංගිය කීතු කීතු වලට ඉරලා.. ඇඟපත පුරාම හූරගෙන කාලා.. ඔලුවෙ දත් ගහලා.. බලන්න දුකයි.. මට ජංගිය ගෙනත් පෙන්නුවා.. ඉලාස්ටික් එක විතරයි ඉතුරු වෙලා තිබුණෙ..

ඒකේ මේකේ ඉන්න ගොඩක් එවුන්‍ගේ පා.ව තිබ්බා...කොහොම හැක් කරාද මන්දා...අපරාදේ උගෙන් අහගන්න හදනකොටම බෑන් කරලා ත්‍රෙඩ් එක ඉස්සුවනේ![]()

උබ කැමට ලොල් නෙ...යකෝ මේ ඉස්මුරුත්තාවට එනකන් කාල ඉන්නෙ.. අපහසුතාවයට පත් කරන්න එපා හු@@![]()
![]()
![]()
![]()
ඉතිං දරුවො පිස්සුනේ.. ඔයා ඒ ගෙදරට කෝල් එකක් දීලා විටමින් එකේ නම කියන්නකො.. එයාලා ගෙවල් පැත්තෙ තියෙන ෆාමසියකින් ගනීනේ..
ඇයි ඔය යවන්න හදන පැත්තෙ ෆාමසි නැතෙයි![]()
තැපැල් කන්තෝරුවෙ තියෙනව ලියාපදිංචි කරල රක්ෂණය කරල යවන්න පුළුවන් ක්‍රමයක් ... මමනම් ඕනතරම් යවල තියෙනව රක්ෂණය නොකර parcell post හරහා ... වටින දෙයක් නම් රක්ෂණය කරල යවන්න
Parcel Post ක්‍රමය ලාබයි ද ? බර අනුව ද මුදල තිරණය වෙන්නේ නැත්නම් යවන්න ඕන දුර අනුව ද ? පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කරනවා ද. Parcel Post කියන්නේ Register Post වගේ ක්‍රමයක් ද ?
දරුවො මහ ලොකු ගානක් යන්නෙ නැ.. වැඩිම උනොත් රුපියල් 80-100ක් යයි.. බෙහෙත් බර නැනෙ.. පොස්ට් ඔෆිස් එකෙන් අහන්න.. ඔයා ඉන්නෙ නුවර නම්.. එයාලගෙන් අහන්න ඔක්කොම කියලා දෙනවා.. දුර අනුව නෙමෙයි ගෙවන්න ඔනා බර අනුව.Parcel Post ක්‍රමය ලාබයි ද ? බර අනුව ද මුදල තිරණය වෙන්නේ නැත්නම් යවන්න ඕන දුර අනුව ද ? පොඩ්ඩක් ඒ ගැනත් පැහැදිලි කරනවා ද. Parcel Post කියන්නේ Register Post වගේ ක්‍රමයක් ද ?
ඔව් බර බලල යවන්න ඕන තැන කිව්වම ඒ ගොල්ලො ගාන කියයි ... Courier service එකකට වඩානම් ගොඩක් ලාබයි