ඇද්‍රස් නෙමෙයි contact numbers වැරදියි කියලා පෙන්නුවේ ට්‍රැකිං වල.අඩෝ මේකෙ කවුරු හරිම දාල තිබ්බා ඌගෙ පැකේජ් එකේ ඇඩ්රස් වැරදියි කියල sms එකක් ඇවිල්ල තිබ්බා කියල. මට මතක විදිහට හේසාන්. @Heshan Daminda
APS kiyalaa courier ekak ne neda?
na mcn message eka enne ohomayAPS kiyalaa courier ekak ne neda?
Me Truecaller da?

මට ආවෙ නෑ හැබැයි. පොන්නයොන්ට විතරද කොහෙද එන්නෙ.
This member limits who may view their full profile.අඩෝ මේකෙ කවුරු හරිම දාල තිබ්බා ඌගෙ පැකේජ් එකේ ඇඩ්රස් වැරදියි කියල sms එකක් ඇවිල්ල තිබ්බා කියල. මට මතක විදිහට හේසාන්. @Heshan Daminda