පාරිතෝෂිත_දීමනා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පාරිතෝෂිත_දීමනා

    මචන්ලා රජයේ ආයතන වල පාරිතෝෂිත දීමනා දෙන්නේ කොහොමද සහ ඒවා ගනනය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    ඒවාගේම අවුරුදු 60න් පෙන්ෂන් ගිය කෙනෙකුට මාසික වැඩුපෙන් කොච්චර ප්‍රමානයක්ද (%) පෙන්ෂන් එක විදියට ලැබෙන්නේ
     
    Last edited:

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    පාරිතෝෂිත දීමනාව = සේවය කල වසර ගනන * අවසාන මාසයේ වැටුපෙන් අඩක් (1/2)

    විශ්‍රාම වැටුප් ගැන නොදනිමි
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දන්න ව්දියට
    පාරිතෝෂිත දීමනාව = මසක මූලික විශ්‍රාම වැටුප * 24

    විශ්‍රාම වැටුප = සේවය කල අවුරුදු ගනන අනුව අවසාන මූලික වැටුපෙන් ප්‍රතිශතයක්
     
    Last edited: