පාරින්ද නිතිපති වෙලා ඉන්දැද්දි තමා අර ජානාධිපති වරණේ ලබන අවුරුද්දේ කියද්දි නෑ නෑ එහෙම නෑ කියලා නිතිපතිගේ මතය කිව්වේ... ඒ වගේම හිටපු නිතිපතිගේ කාලය දික් කරන්න හදද්දි ජෙප්ප්ත් හිටිය ව්‍යවස්ථාදායක සභාවෙන් රනිල්ගේ යෝජනාව ප්‍රතික්ශේප කරලා පාරින්දව දැම්මේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක්
ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ඉදිරියේදී සංජය රාජරත්නම් ට මාස 6 ක කාලයක් සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් වන නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමු කරනු ඇතැයි ද මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.
එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා විසින් එක ලිපියකින් මෙයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කිරීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිගේ නිර්දේශය මත අගවිනිසුරු නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුවද එය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය. නැවතත් 21 වෙනි සංශෝධනය යටතේ 19 වෙනි සංශෝධනයේ වගන්තියම ඇතුළත් කර තිබේ. ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද දක්වා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
https://theleader.lk/news/24455-2024-06-22-06-29-32
------ Post added on Feb 6, 2025 at 9:02 PM

bump