ජනාධිපති sir අත නාරී.. ප‍්‍රතික්‍ෂෙප වූ රාජරත්නම්ගේ නම යලි යවයි

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    image.png

    නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදෙන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශය කිරීමට සූදානම් වෙයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නිර්දේශය ජනාධිපතිවරයා විසින් යොමු කිරීමට නියමිතව තිබේ.

    ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනෙකු එකම ලිපියකින් මෙම තීරණයට විරෝධය පළ කිරීමද ජනාධිපතිවරයා විසින් එම සභාවේ සභාපති වන කතානායකවරයා වෙතද අවධානය යොමු කිරීමටද නියමිතව ඇත.

    ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කිරීමට හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්ය.

    :lol:
    :lol:

    ponna jeppo set eka
     
    • Dislike
    Reactions: Xi Jinping

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදෙන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත වතාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශය කිරීමට සූදානම් වෙයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නිර්දේශය ජනාධිපතිවරයා විසින් යොමු කිරීමට නියමිතව තිබේ.

    ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනෙකු එකම ලිපියකින් මෙම තීරණයට විරෝධය පළ කිරීමද ජනාධිපතිවරයා විසින් එම සභාවේ සභාපති වන කතානායකවරයා වෙතද අවධානය යොමු කිරීමටද නියමිතව ඇත.

    ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කිරීමට හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්ය.

    :lol:
    :lol:

    ponna jeppo set eka

    රනිලා රාජරතනම්ව අගවිනිසුරු කරලාම පස්ස බලයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් ගේමක් ගහනව ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. දේශපාලනේ බෝරින්ග් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හිටපුකාලෙ කියපු නඩු සේරම පරාද හින්ද වෙන්න ඇති මෙච්චර රෙකමන්ඩ් කරන්නෙ 😂
    තාක්ෂණික දෝෂ 😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    රනිලා අර ට්‍රාන්ජෙන්ඩර් පනතට ශ්රේස්ටධිකරණය වැරදි කිවා කියලා පාර්ලිමේන්තුවේ බැනපු විදිහට මූ අයම 88/89 බටලන්ද පෙන්නන යන්නේ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූට මොකද උනේ?

    ඌ හිටියේ නැද්ද සිද්ධාලේප බේරගන්න?