පාරිබෝගික අයිතීන්
මම මේ ලගදි කඩේකට ගියා ඇදුමක් ගන්න,ඩෙනිම් විකුණන තැනට ගිහින් ඉනේ සයිස් එක කියලා ඩෙනිමක් ඉල්ලුවා, ඔන්න එක ඩෙනිමක් ඇදලා මේසේ උඩට දැම්මා.... ඒකේ පාට චොර මම ඉතින් කිව්වා වෙන ඩෙනිමක් බලමුද කියලා!!! හුටා එතකොට මු කියපිය "මල්ලි මේක සීසන් එක නිකන් ඇද ඇද දාන්න බැහැ ගන්නවානම් රැක් එකෙන් බලලා අරගන්න" මගේ යක්ෂයා නැග්ගා උපරිමයට.. අම්මත් ලග හිටපු නැති එකේ ඇද්දා කොමස් වලින් ගේමක් උගේ කට ලොක් උනා!!!!
ඇත්තටම ඔය වගේ ගොඩක් දේවල් කඩකාරයෝ කරනවා, ඒවට විරැද්ධව මිනිස්සු කතා කරන්නේ නැත්තේ ඒ පිළිබදව දැනුමක් නැති නිසයි. මොකද මැත්ස්/සයන්ස්/ආර්ට් කරන අය මේ ගැන දන්නේ නැති නිසා...
අපි පාරිබෝගිකයන් වශයෙන් අපිට අයිතීන් තියෙනවා. මේ අයිතීන් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩි සහා ජාත්‍යන්තර පාරිබෝගික සමිති සම්මේලනය විසින් තමයි හදුන්වා දුන්නේ ඒවා පහත පරිදිය,
●තොරා ගැනීමේ අයිතිය,
අවශ්‍යතාවයට උචිත නිෂ්පාදිත හදුනා ගැනීම/විකල්ප සැසදීම සහා ගැලපීමේ අයිතියක් පාරිබෝගිකයාට තිබේ.
●ආරක්‍ෂාව සපයා ගැනීමේ අයිතිය,
හානිදායික නිෂ්පාදිතයන වලින්/වෙළදාමින්/මිළදී ගැනීමෙන් සහා පරිබෝජනයෙන් පාරිබෝගිකයාට අයිතියක් ඇත.
●තොරතුරැ දැන ගැනීමේ අයිතිය,
බොරැ ප්‍රචාරණයෙන් ආරක්‍ෂා වී සත්‍ය කරුණු අනාවර්ණය කර ගැනීමට පාරිබෝගිකයාට අයිතියක් ඇත.
●සවන් යොමුකරවා ගැනීමේ අයිතිය,
තම ආරක්වට අදාළ නිළදාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමට අයිතියක් ඇත.
●වන්දි ලබා ගැනීමේ අයිතිය,
අක්‍රමිකතාවයන්‍ට සහා අසාධාරණයට ලක්වු පාරිබෝගිකයාට පිළිසරණක් ලබා ගත හැක.
●මුලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය,
ආහාර,ඇදුම්,නිවාස සහා ජලය වැනි මුලික මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අයිතියක් ඇත.
●සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමේ අයිතිය,
සෞඛ්‍යයට හානි නොවන නිදහස් පරිසරයක ජීවත් වීමට පාරිබෝගිකයාට අයිතියක් ඇත,
●පාරිබෝගික අධ්‍යපනය ලබා ගැනීමට ඇති අයිතිය,
ආරක්‍ෂාව සදහා දැණුම කුසලතා සහා ආකල්ප වර්ධනය කර ගැනීමට පාරිබෝගිකයාට අයිතියක් ඇත.
මේ ගැන අනිත් අයටත් කියලා දැණුම බේදා ගන්න.මේ වගේ දේවල් වලට "ශ්‍රි ලංකා පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරන්න.
█▌█│▌█▌█▐│▌█│▌█
█▌█│▌█▌█▐│▌█│▌█
Thameera Rathnayake

Last edited:

Thanks comment ekatai REP walatai 