පාරිබෝගික අයිතීන්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :D Thanks comment ekatai REP walatai :yes::yes: :love::love:

    machan mama kannadi ganne Vision Care eken. Unge service eka saahena honday, eth me para giyama tikak wayasa, demala ganu kenek thama mata help karanna awe. ane gani mata dunna help ekak na. mama matama help karagaththa, kohoma hari wade iwara wenakota mata ambanakata mala. mamath dennam jambu kiyala gedara awa. passenda kannadi deka ganna giyama manager kenektama complain karanawa kiyala hithan. eth e welawe ethana mara senagak ban, mata karadara karanna hithune na. mama ithin harila awa.

    eth oyage thread eka dakkama mata hithuna pahu unath kamak na mama email ekak hari daanawa kiyala.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරා කතාව මචන්
    කඩ කාරයොන්ගේ අලි ඔලුව
    හරියට අපි නිකන් ගනින ගියා වගේ තමයි උන් සයිස් එක දාන්නේ
    සමහර තැන් වල තෝරලා ගන්න බෑ
    උන් දෙන එක අපි ගන්න ඕනි
    අර ‍ශෝකේස් වල දාලා තියෙන ඒවා අපිට එපා කිව්වම කියනවා ඒකම තමයිලු ස්ටෝස් වලත් තියෙන්නේ
    මං අනන්තවත් මේ ටවුමේ කඩකාරයෝ එක්ක රන්ඩු වෙලා ඇති
    ගහලත් ඇති
    පොලිසිත් ගිහින් තියෙනවා
    පඩත්තර හැත්ත:angry::angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවටම උන් හිතනවා ද දන්නේ අපි උන්ගෙන් ණයට බඩු ගණන්ව කියල. :P
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    machan mama kannadi ganne Vision Care eken. Unge service eka saahena honday, eth me para giyama tikak wayasa, demala ganu kenek thama mata help karanna awe. ane gani mata dunna help ekak na. mama matama help karagaththa, kohoma hari wade iwara wenakota mata ambanakata mala. mamath dennam jambu kiyala gedara awa. passenda kannadi deka ganna giyama manager kenektama complain karanawa kiyala hithan. eth e welawe ethana mara senagak ban, mata karadara karanna hithune na. mama ithin harila awa.

    eth oyage thread eka dakkama mata hithuna pahu unath kamak na mama email ekak hari daanawa kiyala.
    ඉහළ තැනි දැණුවත් කරන්න මොකද ඒක එතනට යන තව කෙනෙකුට සහනයක් වෙයි!!!
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    සිරා කතාව මචන්
    කඩ කාරයොන්ගේ අලි ඔලුව
    හරියට අපි නිකන් ගනින ගියා වගේ තමයි උන් සයිස් එක දාන්නේ
    සමහර තැන් වල තෝරලා ගන්න බෑ
    උන් දෙන එක අපි ගන්න ඕනි
    අර ‍ශෝකේස් වල දාලා තියෙන ඒවා අපිට එපා කිව්වම කියනවා ඒකම තමයිලු ස්ටෝස් වලත් තියෙන්නේ
    මං අනන්තවත් මේ ටවුමේ කඩකාරයෝ එක්ක රන්ඩු වෙලා ඇති
    ගහලත් ඇති
    පොලිසිත් ගිහින් තියෙනවා
    පඩත්තර හැත්ත:angry::angry:

    ගහගන්න නම් යන්න එපා යාලුවා එකපාරක් පාරිබෝගික කටයුතු අධිකාරිය ගැන එයාලට මතක් කරලා දෙන්න!!!