පාරිභෝගික අයිතීන් රැකගමු!
පාරිභෝගික අයිතීන් රැකගමු!
කොල්ලනේ, ලංකාවේ මොනවා හරි භාණ්ඩයක් හෝ සේවාවක් ගන්න ගිහාම හැමතැනම දාල තියන වෙළඳ දැන්වීම් වල තියෙන්නෙ ටැක්ස් එකතු කිරීමට පෙර මිල. එහෙම උනාම කෙනෙක් තීරණය කිරීමේ අවතාවේදී දන්නෙ නෑ අන්තිමට තමන් ගෙවිය යුතු මිල කීයද කියල.
පාරිභෝගික අධිකාරියට යුතුකමක් තියනවා මේ වගේ දේවල් හොයල බලල legislation එකක් ගේන්න.
මේ වගේ දේකට පාරිභෝගිකයෝ විදිහට අපි කොතනින්ද පටන් ගන්න ඕන කියල සාකච්චා කරලා බලමුද? ඔය facebook පේජ් කරන කෙනෙකුට පුළුවන් මේක EK ඒකෙන් එලියට අරගන ගිහින් හඬක් නගන්න.