බලහන් ඉතින් පෙරලුවෙ නැති වුණාට වාහනේට මොන තරම් damage අැතිද? ඔහොම ඉස්සුවා කියන්නෙ දොරවත් අරින්න බැරි වෙන්න අැද ගහලා අැති. අලින්ට කෑම දීලා පුරුදු කරගත්ත එවුන් නම් පුදුම සාපයක්. 
අනිවා බුත්තල කතරගම නෙද ඔවුන් තනිකර පාරේ ඉන්නේ 10 දෙනෙක් වත් මාට්ටු වෙනව
බලහන් ඉතින් පෙරලුවෙ නැති වුණාට වාහනේට මොන තරම් damage අැතිද? ඔහොම ඉස්සුවා කියන්නෙ දොරවත් අරින්න බැරි වෙන්න අැද ගහලා අැති. අලින්ට කෑම දීලා පුරුදු කරගත්ත එවුන් නම් පුදුම සාපයක්.
අලියගේ බඩ පුරවන්න? හුහ්! ඇයි පාරේ දෙපැත්තේ යන එවුන්ට පුකේ අමාරුවක් තියෙනවයි එහෙම කොරන්න? ටැන්සානියාවේ වගේ ඔලුවටම තියන්න ඕනි, එතනම ඇදගෙන වැටෙන්න! අලියා කියන්නෙත් territorial සතෙක්. ගොන් හෙළුවෝ හිතන් ඉන්නව ඌ මාර පූජනීයයි කියලා! අනේ හුකේ!!!ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
ඕකෙන් වෙන්නෙ ඉතින් එ්කටම හුරු වෙන එක බං. එ්කම තමයි අවුල.ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
ඔළුවට වෙඩි තියන්න බඩට වෙඩි තියන්න දෙයක් නැහැ ඔය සත්තුන්ගේ මුල් පදිංචි ඉඩම්අලියගේ බඩ පුරවන්න? හුහ්! ඇයි පාරේ දෙපැත්තේ යන එවුන්ට පුකේ අමාරුවක් තියෙනවයි එහෙම කොරන්න? ටැන්සානියාවේ වගේ ඔලුවටම තියන්න ඕනි, එතනම ඇදගෙන වැටෙන්න! අලියා කියන්නෙත් territorial සතෙක්. ගොන් හෙළුවෝ හිතන් ඉන්නව ඌ මාර පූජනීයයි කියලා! අනේ හුකේ!!!
mama nm kawadawath dilath ne dennet neMat me pare yaddi magin diwul mallak aran yanne , gediyak wisi karano. U eka ahulanna harichha gaman arala yno