පාරෙ අලින්ට කෑම දීලා කරගත්ත කරුමෙ. 🙄🙄

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    බලහන් ඉතින් පෙරලුවෙ නැති වුණාට වාහනේට මොන තරම් damage අ‍ැතිද? ඔහොම ඉස්සුව‍ා කියන්නෙ දොරවත් අරින්න බැරි වෙන්න අ‍ැද ගහලා අ‍ැති. අලින්ට කෑම දීලා පුරුදු කරගත්ත එවුන් නම් පුදුම සාපයක්. 🙄

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අනිවා බුත්තල කතරගම නෙද ඔවුන් තනිකර පාරේ ඉන්නේ 10 දෙනෙක් වත් මාට්ටු වෙනවා
     
    • Wow
    Reactions: B.Chat

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අනිවා බුත්තල කතරගම නෙද ඔවුන් තනිකර පාරේ ඉන්නේ 10 දෙනෙක් වත් මාට්ටු වෙනව

    ඔව් බං දැන් හොඳටම වැඩියි කරදරේ. කන්ඩ පුරුදු වෙලාම දැන් අලි ටික බීතෝවන් අ‍ැහෙද්දි නයිටි ගහගත්ත ගෑනු වගේ පෝලිමේ එළි බහිනවා. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,345
    113
    බලහන් ඉතින් පෙරලුවෙ නැති වුණාට වාහනේට මොන තරම් damage අ‍ැතිද? ඔහොම ඉස්සුව‍ා කියන්නෙ දොරවත් අරින්න බැරි වෙන්න අ‍ැද ගහලා අ‍ැති. අලින්ට කෑම දීලා පුරුදු කරගත්ත එවුන් නම් පුදුම සාපයක්. 🙄

    Aliyata kanna dunnath ekai, Umba wage ranilata puka dunnath ekai. Dekama narakai 🤭 🤭 :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
    අලියගේ බඩ පුරවන්න? හුහ්! ඇයි පාරේ දෙපැත්තේ යන එවුන්ට පුකේ අමාරුවක් තියෙනවයි එහෙම කොරන්න? ටැන්සානියාවේ වගේ ඔලුවටම තියන්න ඕනි, එතනම ඇදගෙන වැටෙන්න! අලියා කියන්නෙත් territorial සතෙක්. ගොන් හෙළුවෝ හිතන් ඉන්නව ඌ මාර පූජනීයයි කියලා! අනේ හුකේ!!!
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
    ඕකෙන් වෙන්නෙ ඉතින් එ‍්කටම හුරු වෙන එක බං. එ‍්කම තමයි අවුල.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    අලියගේ බඩ පුරවන්න? හුහ්! ඇයි පාරේ දෙපැත්තේ යන එවුන්ට පුකේ අමාරුවක් තියෙනවයි එහෙම කොරන්න? ටැන්සානියාවේ වගේ ඔලුවටම තියන්න ඕනි, එතනම ඇදගෙන වැටෙන්න! අලියා කියන්නෙත් territorial සතෙක්. ගොන් හෙළුවෝ හිතන් ඉන්නව ඌ මාර පූජනීයයි කියලා! අනේ හුකේ!!!
    ඔළුවට වෙඩි තියන්න බඩට වෙඩි තියන්න දෙයක් නැහැ ඔය සත්තුන්ගේ මුල් පදිංචි ඉඩම්

    කොමඩු ගෙනියන්න ඕනේත් නැහැ . අලියා එක පාරට ම පැනල වාහනේට ගහන්නේ නෑ. හොදට මග ඇරලා යන්න පුළුවන් පාරේ දෙපැත්තේ ත් ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා .

    ඕතැන ගොඩක් වෙන්නේ යන එවුන් අලියා බලන්න වාහනය නවත්වනවා එතකොට තමා මූ ඇතුට හොඩවැල දාන්නේ . 99% කේස් වලට හේතුව අලියා ෆෝර්ම් කරලා ගන්න එක .
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    alinta kama denna yanna epa . alith ekka sellam karanna yannath epa . mm nitharama oya pare yana kenek . aliyek car eka patata enawanm slow karanna epa kama denna . thawat deyak athek innawa den uth ekkanm sellam kaeranna yanna epa u inne 5-7pm wage

    Mat me pare yaddi magin diwul mallak aran yanne , gediyak wisi karano. U eka ahulanna harichha gaman arala yno
    mama nm kawadawath dilath ne dennet ne
    ------ Post added on Aug 10, 2022 at 4:20 PM
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    munta pissuda ban achara aliya attrack karaddi bus eken behegena nahinne..anith bus eka we nettam iwarai harak tika