පාරෙ ගිහිං නහය හාරල ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාරෙ ගිහිං නහය හාරල ?

    ගොං ආතල් එකක් නෙමේ :no:
    උඹල පාරෙ තොටේ ගිහිං ඇවිල්ල නිකං ඇඟිල්ල දාල නහය හාරල බලල තියෙනවද ? :oo:
    කලුම කලු පාටයි බං :(
    කරල බලපංකො කොලඹ එහෙම ගිහිං ආව වෙලාවක.
    ඔය නහයෙ තියෙන දියර වල ඇලිල මඟ රැඳෙන ටික විතරයි. තව කොච්චර තොගයක් පෙනහලු වලට යනව ඇත්ද.
    කපල බැලුවොත් පෙනහලුත් කලුම කලු වෙලාද දන්නෑ. :sorry: :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:....

    :eek:...
    :(..
    :dull:.

    :(

    හො‍ටුත් එක්ක කලුපාට මෙව්ව යනව තමා,වාහන වල දුම් එහෙම වෙන්ඩ ඕනි :(

    සිගරට් බීපු මිනිස්සුන්ගෙ පෙනහලු කියල පොටෝ දානව කලු වෙච්ච. අපිත් සිගරට් නොබිව්වට ඔය විදිහට දවසට සිගරට් 10ක 15ක ජරාව හුස්ම ගන්නව ඇති :(
    rip us :(
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නහය විතරක් නෙවෙයි බන් වැඩිපුර එලියෙ ටිකක් ඇවිද්දොත් නාන කොට වතුර ටිකක් අලු පාටයි.විශේෂ යෙන් මුන හෝදනකොට.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නහය විතරක් නෙවෙයි බන් වැඩිපුර එලියෙ ටිකක් ඇවිද්දොත් නාන කොට වතුර ටිකක් අලු පාටයි.විශේෂ යෙන් මුන හෝදනකොට.....

    ඒක නං දැකල නෑ සවර් එක ඇරියට පස්සෙ හේදිල යනවනෙ පේන්නෑ :no:
    මේක නං නිකං එලියෙ ඇවිද්ද කියල වෙන්නෑ බං. හොඳට වාහන තියෙන පැත්තක වගේ ගිහිං ආවොත් තමා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒක නං දැකල නෑ සවර් එක ඇරියට පස්සෙ හේදිල යනවනෙ පේන්නෑ :no:
    මේක නං නිකං එලියෙ ඇවිද්ද කියල වෙන්නෑ බං. හොඳට වාහන තියෙන පැත්තක වගේ ගිහිං ආවොත් තමා

    ඉස්සර ඉස්කෝලේ පන්තිය අතු ගාන දවසට ගෙදර ඇවිත් බලද්දීත් ඔය වගේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නහයට කුණු නොගියත් කවද හරි මැරෙනවා බං ... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර ඉස්කෝලේ පන්තිය අතු ගාන දවසට ගෙදර ඇවිත් බලද්දීත් ඔය වගේ.

    ඔයාට ඉස්කෝලෙ අතුගාන දවසට විතරයි. කොලඹ දැන් ඉස්කෝල යන ලමයින්ට එහෙම හැමදාම :sorry:

    නහයට කුණු නොගියත් කවද හරි මැරෙනවා බං ... :baffled:

    එහෙම කුණු නොගියාම නහරක් පුපුරල මැරෙන්න හිටියහැකිනෙ බං. මෙහෙම වුනාම මැරෙන්න කලිං හතිය හැදෙයි තව කීයක් ජාති හැදෙයිද :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාට ඉස්කෝලෙ අතුගාන දවසට විතරයි. කොලඹ දැන් ඉස්කෝල යන ලමයින්ට එහෙම හැමදාම :sorry:

    එහෙම කුණු නොගියාම නහරක් පුපුරල මැරෙන්න හිටියහැකිනෙ බං. මෙහෙම වුනාම මැරෙන්න කලිං හතිය හැදෙයි තව කීයක් ජාති හැදෙයිද :(

    :baffled:
    උඹ කොහොමද බන් එච්ච සරලව ඕව මැච් කරන්නේ ,,,

    නහයට කුණු ගියාම අපි නොදන්නා පැත්තකින් සුබ මරණයක් ලබන්න පුළුවන් වෙනවා වෙන්නත් පුලුවන් ///
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන් 2ත් සුද්ද කරලා බලපන් :rolleyes:

    ඇහුන්නෑ ටිකක් සද්දෙට කියපං

    :baffled:
    උඹ කොහොමද බන් එච්ච සරලව ඕව මැච් කරන්නේ ,,,

    නහයට කුණු ගියාම අපි නොදන්නා පැත්තකින් සුබ මරණයක් ලබන්න පුළුවන් වෙනවා වෙන්නත් පුලුවන් ///

    පෙනහලු නරක් වෙලා කොහොමද බං සුඛ දායක මරණයක් ලැබෙන්නෙ :sorry:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම නම් අනිවාර්යයෙන් කොළඹ ගිහින් ආවම සුදු ලේන්සුවක් අරන් වතුරෙන් තෙමලා නහය ක්ලීන් කරනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ඔව් බන්,නහය නෙමේ, පොඩ්ඩක් කාරලා බලපන් උගුරෙත් තියෙනවා... පොලිසියෙ ටැෆික් ඉන්න ඩයල් වලට එහෙම සෑහෙන්ඩ ජරාවක් ආග්‍රහනය වෙනවා ඇති, නහය නෙමේ මූන උනත් වෙට් ටිශූ එකකින් පිහිදාලා බලපනකො, වලන් අල්ලන රෙද්ද වගේ..ඒ තරම් ජරාවක්, මම මේ කරන රස්සාව නිසා කොලඹ යනවා.නැත්නම් මම පැත්තෙ යන්නෙ නෑ බන්..ඒ තරම් මට කොලඹ ගමන එපා වෙලා :(