පාරෙ ගිහිං නහය හාරල ?
ගොං ආතල් එකක් නෙමේ
උඹල පාරෙ තොටේ ගිහිං ඇවිල්ල නිකං ඇඟිල්ල දාල නහය හාරල බලල තියෙනවද ?
කලුම කලු පාටයි බං
කරල බලපංකො කොලඹ එහෙම ගිහිං ආව වෙලාවක.
ඔය නහයෙ තියෙන දියර වල ඇලිල මඟ රැඳෙන ටික විතරයි. තව කොච්චර තොගයක් පෙනහලු වලට යනව ඇත්ද.
කපල බැලුවොත් පෙනහලුත් කලුම කලු වෙලාද දන්නෑ.

....
...
.