
ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද
කියලා වැඩක් නෑ බන් මටනම් පුදුම තරහක් තියෙන්නේ ඔය වගේ උන් එක්ක , බල්ලා නම් තිරිසනා කියල හරි ඉවසන්න පුළුවන් , ඒත් මේ වගේ කාලකන්නි ගෑනු නම් මරන්න ඕන බන් සමාජයට පිළිලයක් ඕකුන්විඩියෝ කරන වර්ගේ දයාවතිලා නිසා තමයි බලු ප්රශ්න වැඩි කරන්නේ. උන්ට බල්ලෝ හොඳින් ඉන්නත් ඕනා හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ. අවසානේ නිකං බලු ජිවිතත් මිනිස් ජිවතත් දෙකම ඉවරයි
absurd reason
ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.
ඔය බලු ප්රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.
හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ

අපේ ගෙවල් ලගත් බල්ලෙක් දාල ගිහින් තිබුනා. ලොකු බල්ලෙක් . ඌට යන්න තැනක් නැතිව පාර අයිනට වෙලා පාරෙ යන ඔක්කොටම කන්න පනිනවා.ලන්වෙන්න වත් දෙන්නෙ නෑ.එක්කො වාහනෙකින් යටවෙලා මැරෙනවා එක්කො කවුරුහරි ගහලා මරලා දානවා.මට දුක හිතිලා දවස් 3ක් තිස්සෙ සැරින් සැරේ කෑම ගිහින් දීල පුරුදු කරගෙන ගෙදර එක්කන් ආවා. දැන් ඉන්න්ව අපෙ ගෙදරට වෙලා කොහෙවත් යන්නෙ නැතුව. සත්තු හදන්න බැරුව පාරෙ දාල යන තිරිසන්නු ගැන නම් ක්තා කරල වැඩක් නැ![]()

ඉතින් ප්රශ්නේ වගකීමක් නැති එකම තමයි.පාරේ බල්ලෙක්නේ
අරූ තරහට මරනවා, මෙයා දුකට කෑගහනවා
දෙන්නම එකයි, දෙන්නටම ආවේග/ හැගීම් පාලනය කර ගන්න බැ
මගෙන් හොදට දකුනෙ ලුණු ඇබුල් ඇතුව අහගන්නෙ නැතුව ඉන්නකෝරෑට උබට @ThadiPollenCepaDenawa ඇති නේද
![]()

බල්ල මරපු එක හරී කියන්නෑ. ඒත් ඒ බල්ල පිස්සු බල්ලෙක්, පොඩි ළමයෙක් ත්රීවිල් එකේ ඉන්න ගමන් පැනල කාල. ළමයගේ කකුලෙ කෑල්ලක් කඩන් ඒ බල්ල. ඒ ළමය රත්නපුර රෝහලේ ප්රතිකාර කරනවා. උපරේට් එකක් පවා කරන්න වෙලා. ඒ බල්ලව ඒ මිනිස්සු ගෙනියන්නෙ හොස්පිට්ල් එකට ජලබීතිකා රෝගය තියේද බලන්න. ඩොක්ට තහවුරු කරල තියෙන්නෙ ඒ බල්ලට රෝගය අති බව. දැං පවු බල්ලද , අර මුකුත් නොදන්න වේදනාවෙන් කෑ ගහන කිරිසප්පයද, දැවෙන ප්රශ්න මේවා![]()