කියලා වැඩක් නෑ බන් මටනම් පුදුම තරහක් තියෙන්නේ ඔය වගේ උන් එක්ක , බල්ලා නම් තිරිසනා කියල හරි ඉවසන්න පුළුවන් , ඒත් මේ වගේ කාලකන්නි ගෑනු නම් මරන්න ඕන බන් සමාජයට පිළිලයක් ඕකුන්
තමන් පාරේ තමන්ගේ පොඩි දරුවත් එක්ක පාඩුවේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා විකන එක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නේ කොහොමද ?
හිතපන් උඹේ වයස අවුරුදු 6-7ක් වෙනකොට උඹ උඹේ අම්මත් එක්ක පාරේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා උඹව විකන්න අවොත් උඹේ අම්මට පුළුවන් ද උඹව බේරගන්න ? බොහෝ දුරට බෑ
අනික බල්ලෙක් කෑවම හොස්පටල් ගිහින් අදාල එන්නත් විදිනවා කියන එක උඹ කියනවා වගේ සරල දෙයක් නෙවෙයි, අදාල එන්නත් කියක් විදිනවද කියලා හොයලා බලපන් ඒකත් විදින්නේ තුවාලේ ලඟටමයි , ඒවගේ වේදනාවක් පොඩි එකෙක් වින්දදරගන්නේ පුදුම අමාරුවකින්
මල්ලි උඹ තවම පොඩි එකෙක් නිසා ඕවා තේරෙන්නේ නෑ , කවදා හරි අම්මෙක් තාත්තෙක් උන දවසට තමන්ගේ දරුවට මේ වගේ කරදරයක් උනාම දැනෙන වේදනාව තේරේවි
ප්රශ්නය තමන්ගේ නොවනතාක් මේවගේ ගොබ්බ ධාර් ශනික උත්තර දෙන්න පුළුවන් , ප්රශ්නය තමන්ගේ වන දවසට තමයි තේරෙන්නේ