පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    විඩියෝ කරන වර්ගේ දයාවතිලා නිසා තමයි බලු ප්‍රශ්න වැඩි කරන්නේ. උන්ට බල්ලෝ හොඳින් ඉන්නත් ඕනා හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ. අවසානේ නිකං බලු ජිවිතත් මිනිස් ජිවතත් දෙකම ඉවරයි
    මෙකෙ එකෙක් බත් දානයක් දීලා වල් බල්ලොන්ට මෙකෙ ෆොටො දැම්මා කුසල් ගැන කියලා, නම මතක නැ
     
    • Haha
    Reactions: Jihadi john

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    530863512-2789463874776144-6826265862122052134-n.jpg
    Argument එකකට කෝට් කලා නෙමෙයි. හැබැයි නිකම් බල්ලෙක්ගෙ ඔලුවක් දීලා බලන්න ඔතනට. ඔව් ඔයා surprised .
    🤐
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඕක උන එකා තමා අමාරුව දන්නෙ. මගේ එක බිස්නස් එකක් ලග ඔහොම බල්ලෙක් ඉන්නව. අයිතිකාරයෙක් නෑ. වේස ගෑනු ඌට කන්න ගෙනත් දානව කෑම කොලවල. (උන්ගෙ කාපු බත් වල ඉදුල් ගෙදර ගෙනියන්න වෙනවට බොරුවට බල්ලට දානව.) ඒව අස්කරන්නෙත් නෑ. බල්ලො ඒව ඇදල කාල දාල කොල හැමතැනම. ඊලගට ඒවට වතුර වැටිල ගන්න දෙයක් නෑ හිරිකිතයි. දවස් කීපයක් බැලුව. උත්තිට ඇමතුව ගෙදර ගිහින් හදාගනින් කියල. දැන් එන්නෙ නෑ. ඔය කාලකන්නි බල්ල හැම එකාටම කනව. කස්ටමර්ස්ල දෙන්නෙක්ට කෑව. කස්ටමර් කෙනෙක් ආපු වීල් එකේ ඩයිවරයට අතේ කෑල්ලක් නැතිවෙන්න කෑව. මගේ ලග වැඩ කරපු කෙල්ලෙකුට කෑව. ඔක්කොම වැඩ නවත්තල ඒකිව බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ එක්ක යන්න උනා. ඊට පස්සෙ වයිෆට කෑව. (මේ අවුරුද්ද්හෙ 7000ක් දීල ගත්ත ඩෙනිම ඉවරයි. කෑලි ගිහින්) එදා රතු කට්ට පැන්න. එයාවවත් බෙහෙත් විදින්න එක්ක ගිහින් ඇවිත් දොර අදින යකඩ කොක්කෙන් ගැහුව මැරෙන්නම. ඒත් මලේ නෑ හරියට වැදුනෙ නෑ. තාම ඉන්නව. දැන් මන් දැක්කාම දුවනව. ඊට පස්සෙ වැඩියෙ දැන් එන්නෙ නෑ. ඔය පවු ගාන උන් නෑ බෙහෙත් විදින්නයි අනිත් කරදරයි එනකොට.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    absurd reason
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.

    ඔය බලු ප්‍රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්‍රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.
    ගොං කතා කියන්න එපා සොන්නයො. ඉන්ජෙක්ෂන් කෝස් එකේ ඉන්ජෙක්ෂන් ගහන්න 4 පාරක් යන්න ඕන. පොඩි උන්ට හරි අමාරුයි ගහපුවාම ඇඟට. අනික පිටගැස්මටත් ගහනවා. අත් දෙකට දෙකයි. කකුලු දෙකට දෙකයි ගානෙ දවස් හතරක්ද කොහෙද ගහනවා. පාරෙ යද්දි කොහෙවත් ඉන්න බලුගෙරියෙක් ඇවිල්ලා හපන එක දෙමව්පියන්ගෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද? උඹ කියන්නෙ පොඩි උන් එක්ක යනගමන් පොල්ලක් තියං යන්න කියලද පාරෙ..

    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    උඹත් පට්ට අකුසලයක්නෙ දැං කරගත්තෙ මිනිස්සුන්ට සාප කරලා..
    ------ Post added on Aug 30, 2025 at 7:26 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,798
    113
    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.

    අපි මරන්න ඕන නෑ

    කුකුළෝ මාළු වගේ තමයි

    වෙන එකෙක් මරලා සල්ලි දුන්නාම පව් නෑ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    කියලා වැඩක් නෑ බන් මටනම් පුදුම තරහක් තියෙන්නේ ඔය වගේ උන් එක්ක , බල්ලා නම් තිරිසනා කියල හරි ඉවසන්න පුළුවන් , ඒත් මේ වගේ කාලකන්නි ගෑනු නම් මරන්න ඕන බන් සමාජයට පිළිලයක් ඕකුන්

    තමන් පාරේ තමන්ගේ පොඩි දරුවත් එක්ක පාඩුවේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා විකන එක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නේ කොහොමද ?

    හිතපන් උඹේ වයස අවුරුදු 6-7ක් වෙනකොට උඹ උඹේ අම්මත් එක්ක පාරේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා උඹව විකන්න අවොත් උඹේ අම්මට පුළුවන් ද උඹව බේරගන්න ? බොහෝ දුරට බෑ

    අනික බල්ලෙක් කෑවම හොස්පටල් ගිහින් අදාල එන්නත් විදිනවා කියන එක උඹ කියනවා වගේ සරල දෙයක් නෙවෙයි, අදාල එන්නත් කියක් විදිනවද කියලා හොයලා බලපන් ඒකත් විදින්නේ තුවාලේ ලඟටමයි , ඒවගේ වේදනාවක් පොඩි එකෙක් වින්දදරගන්නේ පුදුම අමාරුවකින්

    මල්ලි උඹ තවම පොඩි එකෙක් නිසා ඕවා තේරෙන්නේ නෑ , කවදා හරි අම්මෙක් තාත්තෙක් උන දවසට තමන්ගේ දරුවට මේ වගේ කරදරයක් උනාම දැනෙන වේදනාව තේරේවි

    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් මේවගේ ගොබ්බ ධාර් ශනික උත්තර දෙන්න පුළුවන් , ප්‍රශ්නය තමන්ගේ වන දවසට තමයි තේරෙන්නේ
    තුවලෙ වටේට ඉන්ජෙක්ශන් ගහන එක නවත්තල අවුරුදු ගානක් වෙනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ඕක උන එකා තමා අමාරුව දන්නෙ. මගේ එක බිස්නස් එකක් ලග ඔහොම බල්ලෙක් ඉන්නව. අයිතිකාරයෙක් නෑ. වේස ගෑනු ඌට කන්න ගෙනත් දානව කෑම කොලවල. (උන්ගෙ කාපු බත් වල ඉදුල් ගෙදර ගෙනියන්න වෙනවට බොරුවට බල්ලට දානව.) ඒව අස්කරන්නෙත් නෑ. බල්ලො ඒව ඇදල කාල දාල කොල හැමතැනම. ඊලගට ඒවට වතුර වැටිල ගන්න දෙයක් නෑ හිරිකිතයි. දවස් කීපයක් බැලුව. උත්තිට ඇමතුව ගෙදර ගිහින් හදාගනින් කියල. දැන් එන්නෙ නෑ. ඔය කාලකන්නි බල්ල හැම එකාටම කනව. කස්ටමර්ස්ල දෙන්නෙක්ට කෑව. කස්ටමර් කෙනෙක් ආපු වීල් එකේ ඩයිවරයට අතේ කෑල්ලක් නැතිවෙන්න කෑව. මගේ ලග වැඩ කරපු කෙල්ලෙකුට කෑව. ඔක්කොම වැඩ නවත්තල ඒකිව බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ එක්ක යන්න උනා. ඊට පස්සෙ වයිෆට කෑව. (මේ අවුරුද්ද්හෙ 7000ක් දීල ගත්ත ඩෙනිම ඉවරයි. කෑලි ගිහින්) එදා රතු කට්ට පැන්න. එයාවවත් බෙහෙත් විදින්න එක්ක ගිහින් ඇවිත් දොර අදින යකඩ කොක්කෙන් ගැහුව මැරෙන්නම. ඒත් මලේ නෑ හරියට වැදුනෙ නෑ. තාම ඉන්නව. දැන් මන් දැක්කාම දුවනව. ඊට පස්සෙ වැඩියෙ දැන් එන්නෙ නෑ. ඔය පවු ගාන උන් නෑ බෙහෙත් විදින්නයි අනිත් කරදරයි එනකොට.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගොං කතා කියන්න එපා සොන්නයො. ඉන්ජෙක්ෂන් කෝස් එකේ ඉන්ජෙක්ෂන් ගහන්න 4 පාරක් යන්න ඕන. පොඩි උන්ට හරි අමාරුයි ගහපුවාම ඇඟට. අනික පිටගැස්මටත් ගහනවා. අත් දෙකට දෙකයි. කකුලු දෙකට දෙකයි ගානෙ දවස් හතරක්ද කොහෙද ගහනවා. පාරෙ යද්දි කොහෙවත් ඉන්න බලුගෙරියෙක් ඇවිල්ලා හපන එක දෙමව්පියන්ගෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද? උඹ කියන්නෙ පොඩි උන් එක්ක යනගමන් පොල්ලක් තියං යන්න කියලද පාරෙ..

    ළමයගේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ට, ඔය සිද්ධිය වෙන්නේ පාරේ, පොල්ලක් බැරිනම් ඕන මගුලක් තියන් ළමයව බේරගන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. ළමයව කෑවට පස්සේ ගෝල් පාස් කරලා වැඩක් නැ කාගෙද වැරැද්ද කියලා.

    අපිනම් පොඩි කාලේ පාරේ යද්දි බල්ලෙක් ඉස්සරහ මීටර් 50 ඈතින් ඉන්නවා දැක්කත් අපිව වඩාගන්නවා අම්මලා, තාත්තලා

    ඉන්ජෙක්ෂන් කෝස් එකේ ඉන්ජෙක්ෂන් ගහන්න 4 පාරක් යන්න ඕන. පොඩි උන්ට හරි අමාරුයි ගහපුවාම ඇඟට. අනික පිටගැස්මටත් ගහනවා. අත් දෙකට දෙකයි. කකුලු දෙකට දෙකයි ගානෙ දවස් හතරක්ද කොහෙද ගහනවා.

    ඉතින් මට මොකෝ කොච්චර අමාරු වුනත්?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    ත්රස්තවාදීන් manussayo. maranna epa da :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ත්රස්තවාදීන් manussayo. maranna epa da :lol:

    රාග, ද්වේශ, මෝහ මූලික වෙලා මොනා කරත් අපුණ්‍යාභිසංස්කාර තමයි. මොකෙක් හරි මරන්නේ ඕවා මූලික කරන් තමයි. මරන්නේ මොකෙක්ද කියන එක අදාල නැ. ලෞකික මිනිස්සු ජීවත් වෙන විදිහයි, ලෞකික ලෝකේ ප්‍රායෝගිකව සර්වයිව් වෙන විදිහයි/ ලෝකෝත්තර මාර්ගයයි සම්පූර්නෙන් 180 degrees වෙනස්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රාග, ද්වේශ, මෝහ මූලික වෙලා මොනා කරත් අපුණ්‍යාභිසංස්කාර තමයි. මොකෙක් හරි මරන්නේ ඕවා මූලික කරන් තමයි. මරන්නේ මොකෙක්ද කියන එක අදාල නැ. ලෞකික මිනිස්සු ජීවත් වෙන විදිහයි, ලෞකික ලෝකේ ප්‍රායෝගිකව සර්වයිව් වෙන විදිහයි/ ලෝකෝත්තර මාර්ගයයි සම්පූර්නෙන් 180 degrees වෙනස්.
    :eek:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන් පාරේ තමන්ගේ පොඩි දරුවත් එක්ක පාඩුවේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා විකන එක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නේ කොහොමද ?

    ළමයට ආරක්ෂිත වටපිටාවක් සලසන එක දෙමව්පියන්ගේ වගකීම. Incident එක වලක්වා ගත නොහැකි වෙන්න පුලුවන් ඒ අවස්ථාවේ. ඒත් ඒකේ වගකීම හැමතිස්සෙම දෙමව්පියන්ට තමයි තියෙන්නේ.

    හිතපන් උඹේ වයස අවුරුදු 6-7ක් වෙනකොට උඹ උඹේ අම්මත් එක්ක පාරේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා උඹව විකන්න අවොත් උඹේ අම්මට පුළුවන් ද උඹව බේරගන්න ? බොහෝ දුරට බෑ

    අම්මා දැනගන්න ඕනේ ළමයා එක්ක ඔය පාරේ යන එක අනාරක්ෂිතයි කියලා කලින් තීරනය කරන්න. ඒකට තමයි දෙමව්පියෝ ඉන්නේ. විකන්න ආවත් පුලුවන් උපරිමෙන් ළමයව බේරගන්න වගකීම තියෙන්නෙත් දෙමව්පියන්ට.

    අනික බල්ලෙක් කෑවම හොස්පටල් ගිහින් අදාල එන්නත් විදිනවා කියන එක උඹ කියනවා වගේ සරල දෙයක් නෙවෙයි, අදාල එන්නත් කියක් විදිනවද කියලා හොයලා බලපන් ඒකත් විදින්නේ තුවාලේ ලඟටමයි , ඒවගේ වේදනාවක් පොඩි එකෙක් වින්දදරගන්නේ පුදුම අමාරුවකින්

    අමාරුව විදින්න වෙනවා. අමාරුව වගේ නෙමෙයි ජලභීතිකාව හැදුනොත් මැරෙනවා.

    මල්ලි උඹ තවම පොඩි එකෙක් නිසා ඕවා තේරෙන්නේ නෑ , කවදා හරි අම්මෙක් තාත්තෙක් උන දවසට තමන්ගේ දරුවට මේ වගේ කරදරයක් උනාම දැනෙන වේදනාව තේරේවි

    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් මේවගේ ගොබ්බ ධාර් ශනික උත්තර දෙන්න පුළුවන් , ප්‍රශ්නය තමන්ගේ වන දවසට තමයි තේරෙන්නේ

    අපෝ නැ. මගෙන් වෙන්න ඕනේ වගකීමක අතපසු වීමක් නිසා මගේ ළමයෙක්ට ප්‍රශ්නයක් වුනේ අදාල ප්‍රශ්නේ නිරාකරණය කරන් ආයේ ඒක නොවෙන්න සලස්සනවා ඇරෙන්න, "අනේ මන්නම් වැරදි නැ" කියලා ඇග බේරගන්, "තරහ" වගේ හැගීම් වලට වහල් වෙලා හැසිරෙන එකක් නැ මන්නම්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    දවසක් ෆ්‍රයිඩ් රයිස් එකක් අරං බයිසිකලේ ගියා බල්ලෝ 3 දෙනෙක් පැන්නුවා පිටිපස්සෙන්.
    එ බල්ලො නෙමෙ,හෙළ සාහිත්යයෙ එන මහාසොනා දිස්ටි යකා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ළමයට ආරක්ෂිත වටපිටාවක් සලසන එක දෙමව්පියන්ගේ වගකීම. Incident එක වලක්වා ගත නොහැකි වෙන්න පුලුවන් ඒ අවස්ථාවේ. ඒත් ඒකේ වගකීම හැමතිස්සෙම දෙමව්පියන්ට තමයි තියෙන්නේ.
    අම්මා දැනගන්න ඕනේ ළමයා එක්ක ඔය පාරේ යන එක අනාරක්ෂිතයි කියලා කලින් තීරනය කරන්න. ඒකට තමයි දෙමව්පියෝ ඉන්නේ. විකන්න ආවත් පුලුවන් උපරිමෙන් ළමයව බේරගන්න වගකීම තියෙන්නෙත් දෙමව්පියන්ට.

    අමාරුව විදින්න වෙනවා. අමාරුව වගේ නෙමෙයි ජලභීතිකාව හැදුනොත් මැරෙනවා.

    අපෝ නැ. වගෙන් වෙන්න ඕනේ වගකීමක අතපසු වීමක් නිසා මගේ ළමයෙක්ට ප්‍රශ්නයක් වුනේ අදාල ප්‍රශ්නේ නිරාකරණය කරන් ආයේ ඒක නොවෙන්න සලස්නවා ඇරෙන්න, "අනේ මන්නම් වැරදි නැ" කියලා ඇග බේරගන්, "තරහ" වගේ හැගීම් වලට වහල් වෙලා හැසිරෙන එකක් නැ මන්නම්.
    වැරදි. ළමයා අයිති රජයට . ඒක රජයේ වගකීමක්. ඒක නිසා ඊට පස්සෙ ලියපු ටික (රතුපාට) වැලීඩ් නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වැරදි ළමයා අයිත් රජයට . ඒක රජයේ වගකීමක්. ඒක නිසා ඊට පස්සෙ ලියපු ටික (රතුපාට) වැලීඩ් නැහැ.

    ඉතින් බන් රජය වගකීම් පැහැර ඇරලා තියෙන වෙලාවක, ප්‍රශ්නයක් වුනාට පස්සේ රජයට බැනලා වැඩක් නැ. පාරක පයින් පොඩි එකෙක් අරන් යනවා කියන්නේ, විශේෂෙන් ඔය වගේ බල්ලෝ ඉන්න පැති වල, ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවා ඕනෙම වෙලාවක