පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඉතින් බන් රජය වගකීම් පැහැර ඇරලා තියෙන වෙලාවක, ප්‍රශ්නයක් වුනාට පස්සේ රජයට බැනලා වැඩක් නැ. පාරක පයින් පොඩි එකෙක් අරන් යනවා කියන්නේ, විශේෂෙන් ඔය වගේ බල්ලෝ ඉන්න පැති වල, ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවා ඕනෙම වෙලාවක
    ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි රජයේ ප්‍රශ්නයක් බං. රජය වගකීම පැහැර හැරියා කියලා ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි රජයේ ප්‍රශ්නයක් බං. රජය වගකීම පැහැර හැරියා කියලා ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

    උඩ කිව්වා වගේ ගොල් පාස් කරලා වැඩක් නැ. තමන්ගේ ළමයට අනතුරක් වෙන එක වළක්වගන්න එක තමන්ගේ වගකීම. ආනරක්ෂික පරිසරයක ජීවත් වෙනවනම් ඒකෙදී එන්න පුලුවන් අනතුරු වලින් ළමයව වලක්වගන්න එකත් දෙමව්පියන්ගේ වගනීම. තමන්ගේ වගකීම මිස් වුනාට පස්සේ රජයට බැන්නා කියලා වෙච්ච හානිය ආයේ ආපස්සට හරවලා ගන්න බැහැ.

    එ බල්ලො නෙමෙ,හෙළ සාහිත්යයෙ එන මහාසොනා දිස්ටි යකා

    උබ කියපන් නානා කාගෙද වැරැද්ද? 😊
    ------ Post added on Aug 30, 2025 at 8:07 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,115
    113
    mage pawle kenekta kawath e welawata ena awegeta maranda hithen nathi unath pollak aran hari kelinawa aruta.eka thamai aththa.pare yaddith karima wedanawak denne bike eke yddi. paw ithin balla. key board eken puka denawa wage neme e siddiyta muna dunnama awege wadi.palanayak na :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ළමයගේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ට, ඔය සිද්ධිය වෙන්නේ පාරේ, පොල්ලක් බැරිනම් ඕන මගුලක් තියන් ළමයව බේරගන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. ළමයව කෑවට පස්සේ ගෝල් පාස් කරලා වැඩක් නැ කාගෙද වැරැද්ද කියලා.

    අපිනම් පොඩි කාලේ පාරේ යද්දි බල්ලෙක් ඉස්සරහ මීටර් 50 ඈතින් ඉන්නවා දැක්කත් අපිව වඩාගන්නවා අම්මලා, තාත්තලා

    ඉතින් මට මොකෝ කොච්චර අමාරු වුනත්?
    උඹට ලමයෙක් ඉන්න කාලෙට තේරෙයි...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගොං කතා කියන්න එපා සොන්නයො. ඉන්ජෙක්ෂන් කෝස් එකේ ඉන්ජෙක්ෂන් ගහන්න 4 පාරක් යන්න ඕන. පොඩි උන්ට හරි අමාරුයි ගහපුවාම ඇඟට. අනික පිටගැස්මටත් ගහනවා. අත් දෙකට දෙකයි. කකුලු දෙකට දෙකයි ගානෙ දවස් හතරක්ද කොහෙද ගහනවා. පාරෙ යද්දි කොහෙවත් ඉන්න බලුගෙරියෙක් ඇවිල්ලා හපන එක දෙමව්පියන්ගෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද? උඹ කියන්නෙ පොඩි උන් එක්ක යනගමන් පොල්ලක් තියං යන්න කියලද පාරෙ..

    උඹත් පට්ට අකුසලයක්නෙ දැං කරගත්තෙ මිනිස්සුන්ට සාප කරලා..
    ------ Post added on Aug 30, 2025 at 7:26 PM
    අපි මරන්න ඕන නෑ

    කුකුළෝ මාළු වගේ තමයි

    වෙන එකෙක් මරලා සල්ලි දුන්නාම පව් නෑ
    ත්රස්තවාදීන් manussayo. maranna epa da :lol:
    ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    මේක සාපයක් විදියට ගොන්නුන්ට පෙනුනට ඇත්තටම අනාගතේ වෙන දේ කිවුවේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    රාග, ද්වේශ, මෝහ මූලික වෙලා මොනා කරත් අපුණ්‍යාභිසංස්කාර තමයි. මොකෙක් හරි මරන්නේ ඕවා මූලික කරන් තමයි. මරන්නේ මොකෙක්ද කියන එක අදාල නැ. ලෞකික මිනිස්සු ජීවත් වෙන විදිහයි, ලෞකික ලෝකේ ප්‍රායෝගිකව සර්වයිව් වෙන විදිහයි/ ලෝකෝත්තර මාර්ගයයි සම්පූර්නෙන් 180 degrees වෙනස්.

    ලෝකෝත්තර මාර්ගය තියෙන්නේ ලෞකික පැත්තෙද ලෝකෝත්තර පැත්තෙද?
     
    • Like
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සෝවාන් - අනාගාමී ලෞකික?

    ඔව්. ලෞකික ලෝකේ ඇතුලෙම ඉදන්, සසරට බැද තබන සංයෝජන දුරු කරන එක කරන්නේ එයාලා. මල පැනලා බල්ලට ගහන්නේ පටිඝය නිසා. පටිඝය හැම වෙලේම රාගය එක්ක සම්බන්ධයි (මෙතනනම් ළමය එක්ක තියෙන බැදීම). පටිඝයයි, කාම රාගයයි දෙකම ටික ටික අඩු වෙලා නැත්තටම නැති වෙන්නේ අනාගාමී වුනහම.

    ඕවා පෘථග්ජන කෙනෙක්ට සප්රෙස් කරන්න පුලුවන් ඒත් සම්පූර්නෙන් නැති කරන්න බැහැ මාර්ගඵල ලාබීන්ට වගේ.
     
    • Like
    Reactions: ozykolla

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    මේක සාපයක් විදියට ගොන්නුන්ට පෙනුනට ඇත්තටම අනාගතේ වෙන දේ කිවුවේ.
    කර්මය සකස්වෙන්නෙ චේතනාව අනුව. මෙතන කමෙන්ට් දාන උන්ගෙ චේතනාව පේන්න උඹට පරචිත්ත විඥාණන ඥාණය තියනවද?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.
    balla da sarpayek da muslim karayek da kiyala adala naha.
    maranna wenawa pare pissuwen wage hapanakota bomba gahanakota
    uta pissu nam karanna deyak na. maranna wenawa. nattan uu nidalle inna gaman hamoma hapa hapa bo karanawa lede.

    lamaya kapu eka demawpiyonge waradda nam, demawpiyo nathi wadihitiyek wa kawoth kage waraddada :P
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    balla da sarpayek da muslim karayek da kiyala adala naha.
    maranna wenawa pare pissuwen wage hapanakota.
    uta pissu nam karanna deyak na. maranna wenawa. nattan uu nidalle inna gaman hamoma hapa hapa bo karanawa lede.

    lamaya kapu eka demawpiyonge waradda nam, demawpiyo nathi wadihitiyek wa kawoth kage waraddada :P

    හැබැයි අලි 🐘 මරණ එක අවුල් නේ

    නිජබිම් ආක්‍රමණය කළේ උන් නෙමෙයි නේ 🙂
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    uta pissu nam karanna deyak na. maranna wenawa.

    ඔව්. ඒක බල්ලටත් හොදයි විදවන එක අඩු නිසා අනික වයිරසය පැතිරෙන එකත් නවතිනවා තව අයට. ඒක කරන්න තිබ්බා පසු වයිද්යවරයෙක් යටතේ medically euthanize කරලා. ඒත් පේන විදිහට ඔය මරන්නෙනම් මල පැනලා.

    lamaya kapu eka demawpiyonge waradda nam, demawpiyo nathi wadihitiyek wa kawoth kage waraddada :P

    වැඩිහිටියෙක් පාරේ යද්දි බල්ලෙක් කන්න ආවොත් ඒකෙන් බේරෙන එක/ කෑවට පස්සේ අවශ්‍ය පිළියම් කර ගන්න එක එයාට බාරයි. තමන්ව ආරක්ෂා කර ගන්න එක බාහිර අනතුරු වලින් තමන්ගේ වගකීමක් ප්‍රායෝගික ජීවිතේදි වැඩිහිටියෙක්ගේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ඔව්. ඒක බල්ලටත් හොදයි විදවන එක අඩු නිසා අනික වයිරසය පැතිරෙන එකත් නවතිනවා තව අයට. ඒක කරන්න තිබ්බා පසු වයිද්යවරයෙක් යටතේ medically euthanize කරලා. ඒත් පේන විදිහට ඔය මරන්නෙනම් මල පැනලා.

    සමහර හාමුදුරුවරු කියනවා දොස්තර කිව්වාට අම්මා තාත්තාගේ ප්ලග් එක ගලවන්න එකඟ වෙන්න එපා ආනන්තරික පාප කියලා.

    මොකක්ද ඔයාගේ විග්‍රහය
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    වැඩිහිටියෙක් පාරේ යද්දි බල්ලෙක් කන්න ආවොත් ඒකෙන් බේරෙන එක/ කෑවට පස්සේ අවශ්‍ය පිළියම් කර ගන්න එක එයාට බාරයි. තමන්ව ආරක්ෂා කර ගන්න එක බාහිර අනතුරු වලින් තමන්ගේ වගකීමක් ප්‍රායෝගික ජීවිතේදි වැඩිහිටියෙක්ගේ.
    aa ea wagakeema thamai uu eaea itu karaganne uuwa marala araksha karala. eka uge krame :P
    ඒක කරන්න තිබ්බා පසු වයිද්යවරයෙක් යටතේ medically euthanize කරලා.
    ehema koranna nam uuwa allaganna one. alladdi hapuwoth. uba hena pissekne ban pandithaya wage talks issue karanawa. kisi practical knowledge ekak nane.
    key board eka pitipasse idan kotana eka da karanne, real job ekak nadda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සමහර හාමුදුරුවරු කියනවා දොස්තර කිව්වාට අම්මා තාත්තාගේ ප්ලග් එක ගලවන්න එකඟ වෙන්න එපා ආනන්තරික පාප කියලා.

    මොකක්ද ඔයාගේ විග්‍රහය

    මැරෙන්න වැටිලා දුක් විදින එකාත් සතර අපායේ විදින දුකට වඩා අඩුවෙන් දුක් විදින්නේ.. කියලා තියෙනො.

    ඔතෙන්දි වැදගත් වෙන්නේ චේතනාව.

    දැන් උබ බෞද්ධ හින්දා මේ සීන් දන්නවා. දැන් මන් උඩ කියපු කතාව නිසා ඒකත් දන්නවා. ඔය දෙකම දැනන් කිසිම guilty thought එකක් නැතුව off කරන්න බැහැනේ දෘස්ටිය නිසා. ඉතින් ඒ අනුව බලවත් සංස්කාර රැස් වෙන්න පුලුවන් උබ මැරෙනකන් ඒකම හිත හිත හිටියොත්. අන්තිමට මැරෙද්දි ඒක මතක වෙන්නත් පුලුවන්. බැදීම වැඩි නිසා දෙමව්පියන්ට ඕක හැගීම් වැඩි මිනිස්සුන්ට කේස් යන්න පුලුවන් ඉඩකඩ වැඩියි.

    නිරාගමික එකෙක් ඉන්නවා. ඌ ඔය කතා දන්නැ. මොලේ මැරිලා ඉතින් අම්මා මැරිලා එතනින් ඉවරයි කියන දෘස්ටියේ ඌ ඉන්නේ. ඌ ප්ලග් එක ගලවනවා, ආයේ මුකුත් හිතන්නැ. සාමාන්‍ය සිදුවීමක් විතරයි උට ඒක.
     
    • Sad
    Reactions: ozykolla

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ehema koranna nam uuwa allaganna one. alladdi hapuwoth. uba hena pissekne ban pandithaya wage talks issue karanawa. kisi practical knowledge ekak nane.
    key board eka pitipasse idan kotana eka da karanne, real job ekak nadda?

    කව්ද කිව්වේ අල්ලන්න ඕනේ කියලා. කොටි, වලස්සුන්ට sedativeි විදින්නේ අල්ලද?

    real job ekak nadda?

    නැ
    ------ Post added on Aug 30, 2025 at 10:13 PM

    aa ea wagakeema thamai uu eaea itu karaganne uuwa marala araksha karala. eka uge krame :P

    හොදයි
    ------ Post added on Aug 30, 2025 at 10:14 PM